ඒකනේසිරාවටමද බං කියන්නෙ. අවුරුදු 30න් පස්සෙ එක්ස්පීරියන්ස් නැති එකෙක්ට ලංකාවෙ ජොබ් දෙනව කියල හිතන්න අමාරුයි .විශේශයෙන්ම අයිටී වගේ ෆීල්ඩ් එකක. මම අයිටි කාරයෙක් නොවන නිසා ෆැක්ට්ස් නම් දන්නෙනෑ. ලංකාවෙ නිකන් ජෙනරල් ජොබ් මාකට් එක ගැන කිව්වෙ
wayasa balanne na ban skill eka thiye nam. habai ithin mula idan start karanna wenawa.සිරාවටමද බං කියන්නෙ. අවුරුදු 30න් පස්සෙ එක්ස්පීරියන්ස් නැති එකෙක්ට ලංකාවෙ ජොබ් දෙනව කියල හිතන්න අමාරුයි .විශේශයෙන්ම අයිටී වගේ ෆීල්ඩ් එකක. මම අයිටි කාරයෙක් නොවන නිසා ෆැක්ට්ස් නම් දන්නෙනෑ. ලංකාවෙ නිකන් ජෙනරල් ජොබ් මාකට් එක ගැන කිව්වෙ
32 wayasi thamai podi hujja kolata![]()
ඕවා මොනවද පොන්නයො මම තාම මොරටුව කැම්පස් එකේ Engineering 2nd year නෙ. මටත් 32 යි.අද අපේ lectures ආව අවු 32:ක එකෙක්.
ඌ අහනවා degree එක ඉවර කරලා job එකක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
දන්න එවුන් කියපල්ලා.

ඇත්ත කියපන් ඔය කියන නාකියා උබම නේද ?eka kalin bussiness karapu ekek.hebei meetare.uta keli nam line weenawa ekasiya ganata,job ekak nethath salli thiyane ekaknam set ewei wage.ai bn 30 penna ewunta kello aaasa
onna kiwwaඇත්ත කියපන් ඔය කියන නාකියා උබම නේද ?
ehema ekak ne bn.puduma hithuna oya wage age ekakin awilla monawa karandada kiyala.salli thibbaa be ne syudies walata ona mental situation eka thiyennath onane.uge paduwe u karan yai.ubta jelous ne.