..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..

Spider Baba

Member
Oct 1, 2017
212
11
0
සරල ජනපති හෝ මොළකාර අගමැති ගෙන්වන්න බැරි නෑ:baffled::baffled: .මේ බාච් එක ගෙනාවනම් ඕක ගේන එක කජ්ජක්ද :eek:

පාරවල් නෑනේ අලුතෙන් ගුවන් පාලම් තමයි හදන්නේ වෙන්නේ :(..එකත් හරියට හැදෙන්නේ නැ ..එකෙනුත් හොදට ගහන නිසා
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පාරවල් නෑනේ අලුතෙන් ගුවන් පාලම් තමයි හදන්නේ වෙන්නේ :(..එකත් හරියට හැදෙන්නේ නැ ..එකෙනුත් හොදට ගහන නිසා
    හයිවේ එක කුඩු උනත් යාවි :baffled::baffled:මේ මහා පොලවේ වැලි කැටයක් ගානේ අපේ පාවිච්චිය උදෙසා බිහි ඌ ඒවා කියලා :baffled:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    හෝස් පවර්වලින් මනින්නෙ කාර්ය කෙරෙන සීඝ්‍රතාවය..
    අරූ මොකටද මංද ටෝක් කතාවක් ඇදල ගත්තෙ..
    ටෝක් කිව්වත් හෝස් පවර් එක කිව්වත් එන්ජිමේ බලය නෙ.. ආයෙ අහවල් එකකටයැ

    :lol::lol::lol:engine එකක power කියන්නේ torque කියන්නේ 2ක් බන් torque කියන්නේ engine එකේ piston වලින් කොච්චර twisting force එකක් crankshaft එක උඩට දෙනවද කියන එක. horsepower කියන්නේ කොච්චර ඉකමනට ඒ twisting force එක load එකකට ලබාදෙන්න පුලුවන්ද කියන එක. gear box එකක් දාල තමයි torque එක වැඩි කරගන්නේ එත් උබ හිතන විදියට gear box එකක් දාල පුලුවන්නම් torque එක වැඩි කරගන්න කාර් engine එකකින් කොච්චි යවන්න පුළුවන්නේ ඇයි තඩි stroke එකක් තියෙන engine හදන්න සල්ලි නාස්ති කරන්නේ. internal combustion engine එකක HP = (RPM. Torque)/5252 power එක වැඩි කරගන්න පුළුවන් rpm ගාන වැඩි කරලා එතකොට torque එක අඩු වෙනවා volumetric efficiency එක අඩු වෙන නිසා. උබ කියනවා වගේ gearbox එකක් දාල torque එක වැඩි කරනවා ඒ torque එක depend වෙනවා gear ratio, final drive ratio, rpm, HP, input torque, output rorque කියන ඒවා උඩ එහෙම උබට ඕන ගානට gear box එක විතරක් දාල torque එක වැඩි කරන්න බෑ ඒවාට safety factors තියෙනවා. තව ඕනෙනම් පස්සේ කතා කරමු.

    උබට උදාහරණයක් දෙන්නම්
    1. 700Hp , 18000rpm, 330Nm wheel torque, 1st gear ratio= 6, Final drive ratio= 3.5
    දැන් බලපන් ගාන හදල 1st gear torque එක = 330*3.5*6 = 6930Nm

    2. 850hp, 9000rpm, 670Nm, 1st GR = 3, FDR = 3.5
    1st gear torque = 3*3.5*670 = 7035Nm

    දෙකේම ආසන්න වශයෙන් torque දෙක සමනයි rpm ගානට හරියන්න gear ratio වෙනස් වෙනවා උබට ඕන ඕන torque එක ගන්න බෑ :P:P
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Drag Racing

    Last week an eight year old girl died in a junior drag racing event in Perth, Australia. Modern technology allow manufacturers to make cars faster and safer, but accidents do happen, and results will be deadly.