..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..

    k2lhe3S.jpg

    xsPgNFe.png



    මේ කාර් එක ගැන මුලින්ම සදහන් වෙලා තියෙන්නේ 2013 ඩුබායි මෝටර් ෂෝ එකේදී prototype එකක් විදියට අවුරුදු 4 ක project එකකට පස්සේ දැන් මේ කාර් එක නිෂ්පාදනය පටන් අරන් තියනවා, මේ දවස් වල තියන ඩුබායි මෝටර් ෂෝ එකේදී මේක ලෝකෙටම පෙන්නුවා. Steve Morris Engines කියන සමගම තමයි මේ කාර් එකේ engine එක හදල තියෙන්නේ මිට අමතරව Manifattura Automobile Torino කියන ඉතාලි සමාගමත් මේකට සම්බන්ද වෙලා කියල සදහන් වෙනවා.

    මේකේ engine ඒක 12.3 liter V16 එකක්, 81-mm quad-turbo නිසා අශ්වබල 5,007 නිපදවනවා :shocked::shocked:



    මේ power එක නිසා 300mph වේගයක් සම්මත පරීක්ෂණ තත්ව යටතේ ගන්න පුළුවන් වෙලා තියනවා, ඒ කියන්නේ දැනට ලෝකයේ වේගවත්ම කාර් ඒක බවට මේක පත් වෙනවා.


    v5blvxB.jpg


    කලින් තිබ්බේ Koenigsegg Agera RS එකේ ටොප් speed ඒක 277.9mph හැබැයි එකේ තියෙන්නේ අශ්වබල 1,360 ක engine එකක්.:baffled::baffled:

    Devel සමගම කියන විදියට මෙම රථයට යොදාගන්න ටයර් පිළිබද ප්‍රශ්නයක් තියනවලු 300mph වලට යද්දී හේතුව සාමාන්‍ය පාරවල් වල යන්න යොදාගන්න ටයර් ඔරොත්තු දෙන්නේ නෑලු ඒ හේතුව නිසාම Bugatti Chiron එකටත් ටොප් speed එකට යන්න බැරි වෙලා තියෙන්නේ.Devel සමගම මේ වෙද්දී සමාගම් දෙකක් එක්ක මේ වේගයට ඔරොත්තු දෙන ටයර් නිපදවීමට සැලසුම් කරලා තියනවා කියල සදහන් වෙනවා

    KIl034Z.png


    jet engine එකක concept එකකට තමයි මේක හදල තියෙන්නේ හැබැයි මේක පාරේ පදින්න නම් තහනම් (street illegal) drag race වලට ගනී කියල කියන්නේ, ඒක නිසා අහ්වබල 2000 ක V8 සහ අශ්වබල 3000 ක V16 quad-turbo version දෙකක් හදනවා කියල සදහන් වෙනවා ඒ දෙක මිලියන $1.6 සහ $1.8 වෙයි කියල කියනවා. අශ්වබල 5000 කාර් එක ගද්දි Devel සමාගමත් එකක් ගිවිසුමකට අත්සන් කරන්න ඕනේ කියනවා කාර් ඒක පදිද්දී සියලුම වගකීම බාරගන්නවා කියල මොකද එච්චරටම එක powerful නිසා.

    p4s8jtj.jpg


    XqDwt25.jpg


    93JDmRo.jpg









    Sources : edition.cnn.com,carbuzz.com/news,http://develmotors.com/develsixteen



    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මන් ත්‍රෙඩ් එකට එද්දි හිතුවේ කෝච්චි එන්ජිමක් වෙන්න ඇති කියලා... :oo::oo:
    ලංකාවේ පවර්ෆුල්ම කෝච්චි එන්ජිමේ තියෙන්නෙත් 2600hp :eek::eek:
     
    • Like
    Reactions: Force0081

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මන් ත්‍රෙඩ් එකට එද්දි හිතුවේ කෝච්චි එන්ජිමක් වෙන්න ඇති කියලා... :oo::oo:
    ලංකාවේ පවර්ෆුල්ම කෝච්චි එන්ජිමේ තියෙන්නෙත් 2600hp :eek::eek:

    කෝච්චි engine diesel HP ගාන වැඩක් නෑ ලොකු බර අදින ඒවාට torque එක තමයි ඕන
     

    AnuradhaRa

    Well-known member
  • මන් ත්‍රෙඩ් එකට එද්දි හිතුවේ කෝච්චි එන්ජිමක් වෙන්න ඇති කියලා... :oo::oo:
    ලංකාවේ පවර්ෆුල්ම කෝච්චි එන්ජිමේ තියෙන්නෙත් 2600hp :eek::eek:

    මුන්ට පිස්සු බං :dull:
     

    AnuradhaRa

    Well-known member
  • :yes::yes:
    වැඩේ කියන්නේ ලංකාවේ කෝච්චි එන්ජින් වල torque specifications හොයා ගන්න නෑ නේ..

    හෝස් පවර්වලින් මනින්නෙ කාර්ය කෙරෙන සීඝ්‍රතාවය..
    අරූ මොකටද මංද ටෝක් කතාවක් ඇදල ගත්තෙ..
    ටෝක් කිව්වත් හෝස් පවර් එක කිව්වත් එන්ජිමේ බලය නෙ.. ආයෙ අහවල් එකකටයැ
     

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා... :yes::yes::yes:

    අංගොඩ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔය කාර් එකේම කට්ටියව දාගෙන ගිහින් කරන්ට් එක අල්ලන්ඩ ඕනෙ :lol:

    ඊට පස්සෙ හදයි අපූරුවට අශ්බල කාලෙ අරික්කාලෙ වාහන
    :baffled:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හෝස් පවර්වලින් මනින්නෙ කාර්ය කෙරෙන සීඝ්‍රතාවය..
    අරූ මොකටද මංද ටෝක් කතාවක් ඇදල ගත්තෙ..
    ටෝක් කිව්වත් හෝස් පවර් එක කිව්වත් එන්ජිමේ බලය නෙ.. ආයෙ අහවල් එකකටයැ
    නෑ බන් සාමාන්‍යයෙන් Diesel engine වල torque එක වැඩි, හෝස් පවර් ගාන අඩුයි...