අශ්වයා පැනල... දැන් ඉස්තාලය වහන්නද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,394
    32,108
    113
    අශ්වයා පැනල... දැන් ඉස්තාලය වහන්නද?

    Capture.png

    මෙන්න රටේ තත්වේ... ඕකමයි මහ බැංකුව කොල්ල කාපු එකත් කරේ... :angry:

    source: http://nethgossip.lk/article/33810
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අශ්වයා පැනගොස් නැත.
    ඔටුවා රට ගොස් ඇත.
    ඉස්තාලය පරික්ෂා කිරීමට සුදුසුම වෙලාවයි :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,394
    32,108
    113
    moko hadisiye pora panala diwwe... karapu chodanaa atthada :D

    මේ මහ කැ#යො ඉන්න රටක් බං :angry:
    ඕන ජරා වැඩක් කරල vip passport වලින් පැනල යනවා...
    හරිනං 225 ම රටෙන් එලියට යන එක block කරන්න ඕන මේකෙ මේ රටේ ඉන්න මහ එකා අල්ලනකම්.:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,394
    32,108
    113
    අශ්වයා පැනගොස් නැත.
    ඔටුවා රට ගොස් ඇත.
    ඉස්තාලය පරික්ෂා කිරීමට සුදුසුම වෙලාවයි :yes:

    ඉස්තලයේ කිසිවක් නැත. මැට්ටන් ඔටුවා බේරා ඇත. :P
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉස්තලයේ කිසිවක් නැත. මැට්ටන් ඔටුවා බේරා ඇත. :P

    අපරාධයට ආයුෂ නැත.
    අවශ්‍යවන්නේ උත්සාහය පමණි.
    ඌ ආයෙත් නො එන්න ගියා නොවේය.
    සාක්ෂි ඉස්තාලයේ සොයා ගත යුතුය.
    ශාක්කුවෙන්ම සාඛ්ෂි ශොයා ගත නොහැක :yes::D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,394
    32,108
    113
    අපරාධයට ආයුෂ නැත.
    අවශ්‍යවන්නේ උත්සාහය පමණි.
    ඌ ආයෙත් නො එන්න ගියා නොවේය.
    සාක්ෂි ඉස්තාලයේ සොයා ගත යුතුය.
    ශාක්කුවෙන්ම සාඛ්ෂි ශොයා ගත නොහැක :yes::D

    පවතින සාක්‍ෂි ඇති තරම් ප්‍රමාණවත්ය. සාමාන්‍ය පුරවැසියෙක් නම් එම සාක්‍ පදනමින්ෂි දැනටම සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි. නමුත් මෙවන් vip හොරුන්ට වෙනම නීතියක් රටේ අවාසනාවට ක්‍රියාත්මකයි. හොරුන්ගේ චරිත සුද්ද කිරීමට තවත් කතා අනවශ්‍ය. :rolleyes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පවතින සාක්‍ෂි ඇති තරම් ප්‍රමාණවත්ය. සාමාන්‍ය පුරවැසියෙක් නම් එම සාක්‍ පදනමින්ෂි දැනටම සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි. නමුත් මෙවන් vip හොරුන්ට වෙනම නීතියක් රටේ අවාසනාවට ක්‍රියාත්මකයි. හොරුන්ගේ චරිත සුද්ද කිරීමට තවත් කතා අනවශ්‍ය. :rolleyes:

    සාක්ෂි ඇත
    ක්‍රියාත්මකවීම නැත
    ඔබට නොතේරෙන දෙයක් ඇත
    කියා ඇත්තේ අශ්වයා ඉස්තාලය හැර ගියා යැයි සිතා අමතක නොකරවන ලෙසය.
    ඔටුවා රට ගියේ රෂ්නෙන් බේරෙන්න. ඉස්තාලය පාලු නොකල යුතුය :D
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Uta allah gena wiswasayak nadda?

    :confused:

    He is enough confident about sri lankan politics as well as people of Sri Lanka.
    Will the Sri lankans directed this protest against badiyuddin until getting positive result? Wish no one forget extremist actions in few weeks.:dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,394
    32,108
    113
    මේක රට පැන්න. දැන් මෙහෙ search කරනවා ඒකට අයිති තැන්.
    තියල යන්න ඇත්තෙ සාක්‍ෂි අහුවෙන්න. මාර ලොජික් බං.
    මේක රටින් පැන්නට පස්සෙ මොනව අහුවෙන්න ද? ඇයි මුගෙ passport එක ගත්තෙ නැත්තෙ උසාවි නියෝගයකින්.:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක රට පැන්න. දැන් මෙහෙ search කරනවා ඒකට අයිති තැන්.
    තියල යන්න ඇත්තෙ සාක්‍ෂි අහුවෙන්න. මාර ලොජික් බං.
    මේක රටින් පැන්නට පස්සෙ මොනව අහුවෙන්න ද? ඇයි මුගෙ passport එක ගත්තෙ නැත්තෙ උසාවි නියෝගයකින්.:angry:

    avatar387534_8.gif
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මේක රට පැන්න. දැන් මෙහෙ search කරනවා ඒකට අයිති තැන්.
    තියල යන්න ඇත්තෙ සාක්‍ෂි අහුවෙන්න. මාර ලොජික් බං.
    මේක රටින් පැන්නට පස්සෙ මොනව අහුවෙන්න ද? ඇයි මුගෙ passport එක ගත්තෙ නැත්තෙ උසාවි නියෝගයකින්.:angry:

    උඹල අපිට කොන්දක් තියන සිංහල පිරිමියෙක් parliament එකට යවන්ඩ බැරි උනානේ බන්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,394
    32,108
    113
    උඹල අපිට කොන්දක් තියන සිංහල පිරිමියෙක් parliament එකට යවන්ඩ බැරි උනානේ බන්..

    කොඳු තිබ්බ එවුං බලේ හබ්බෙනකොට කෑදරකමට කොන්ද නමනවා...
    ඉතිං මොකවද විස්වාස කරන්න පුළුවන්. නීතිය ඉදිරියේ පොරොන්දු වෙලා නීතිමය ලියවිල්ලකින් දෙන්න ඕන ඊළඟට එන්න ඉන්න උන්. නැතුව එකෙක්වත් විස්වාස කරන්න එපා...:angry: