අර යාපනේ පැත්තේ දුපතක ඉන්නවා අශ්වයෝ හෙනට. ගිහින් එකෙක් අල්ල ගනින්...
යාපනේ ඩෙල්ෆ් වල...ඒ කොටලුවො බං. අශ්ව බූරු ක්රොස් එක.
ලන්දේසි කාලෙ ඩෙල්ෆ් වල අශ්වයො අභිජනනය කරල විකුණල තියෙනවලු.... දැන් ඒ සත්තු කැලෑ වැදිල අදටත් කැලෑ අශ්වයො විදිහට නිදහසේ ඉන්නව...
අපේ රට යටත් කරගෙන ඉඳපු ජාතීන්නං සුපිරියට විදේශ විනිමය හොයල තියෙනව....
ප්රෟඩ ඉතිහාසයක් තියෙන අපිට තමා බැරි...