අශ්වයෙක් කීයද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අර යාපනේ පැත්තේ දුපතක ඉන්නවා අශ්වයෝ හෙනට. ගිහින් එකෙක් අල්ල ගනින්...
    ඒ කොටලුවො බං. අශ්ව බූරු ක්‍රොස් එක.
    යාපනේ ඩෙල්ෆ් වල...

    ලන්දේසි කාලෙ ඩෙල්ෆ් වල අශ්වයො අභිජනනය කරල විකුණල තියෙනවලු.... දැන් ඒ සත්තු කැලෑ වැදිල අදටත් කැලෑ අශ්වයො විදිහට නිදහසේ ඉන්නව...


    අපේ රට යටත් කරගෙන ඉඳපු ජාතීන්නං සුපිරියට විදේශ විනිමය හොයල තියෙනව....
    ප්‍රෟඩ ඉතිහාසයක් තියෙන අපිට තමා බැරි...
     
    • Love
    Reactions: NRTG