මෙම අශ්වමේධ යාගය මගින් පූජාවට ලක්වන්නේ බ්‍රාහ්මනයින් අදහන දේවේන්ද්‍රය.මෙහිදී අතිවිශාල සත්ත්ව ඝාතනයක් සිදුකරනු ලබන්නේ දේවේන්ද්‍රයන් ඇතුළු දෙවියන්ට ජීවත්වීමට අවශ්‍ය සාරය ලබාදීමටයැයි කියනු ලැබේ.සතුන් හතරක් අටක් දහසයක් ලෙස පවත්වන යාග කීපයක් ඇති අතර සියළුම යාග වලින් ව්‍යාජපෙයිය,නීරග්ගල,අශ්වමේධ,පුරිසමේධ යන යාග ඉතා උතුම් බව බ්‍රාහ්මණයින් පිළිගනී.