අශේන්ගේ කොන්ත්‍රාත්තුව මෙන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,916
    113
    මුගේ වැඩේම අනුරයට බයිනවා බයිනවා බයිනවා විඩීයෝස් වල.. දැන් පේනවා නේද පින්වතුනී මූ අනුරගේ ඡන්ද කැම්පේන් එක කඩා වට්ටන්න.. ඡන්ද කඩන්න කරන මගඩි වැඩක් මේ.. කාගෙන් හරි ජරාවක් කාලා මඩ ගහනවා අනුරයට. මුගේ ගෑණි පව්. මූ හිතන්න ඇති සෝශල් මීඩියා වගේම ඇති රටේ අනික් තැනුත් කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මුගේ වැඩේම අනුරයට බයිනවා බයිනවා බයිනවා විඩීයෝස් වල.. දැන් පේනවා නේද පින්වතුනී මූ අනුරගේ ඡන්ද කැම්පේන් එක කඩා වට්ටන්න.. ඡන්ද කඩන්න කරන මගඩි වැඩක් මේ.. කාගෙන් හරි ජරාවක් කාලා මඩ ගහනවා අනුරයට. මුගේ ගෑණි පව්. මූ හිතන්න ඇති සෝශල් මීඩියා වගේම ඇති රටේ අනික් තැනුත් කියලා.
    අනුරගේ ඡන්ද වලට බලපැමක් නැ. මු විහින් නැහෙන එක විතරයි වෙන්නේ. 90% 😄තියෙන්නේ. මු දන්න දෙශපාලනේ. පොඩි ඉරාජ්
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    අන්න අසේන් පොන්ස් ගෙ නාම යෝජනා ප්‍රතික්ෂේප කරල මැතිවරණය කොමිසමෙන්.

    ඔය ලමයි දැන් ගෙවල් වලට යන්ඩ
     
    • Haha
    Reactions: Mugen

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    හැම එකම කොන්ත්‍රාත් නෙවෙයි බං..
    "කොරහේ කිඹුල් ජෙප්පෙක්" වෙන්න එපා..

    අශේන් මොකෙක්ද කොන්ත්‍රාත් බාර දෙන්න තරම්..
    ඌ නිකන් මෝඩයෙක් විතරයි..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    දැන් 70, 80 ගණන් වල ඉදලා හිටපු අයගේ කාලේ දේශපාලනිකව නෙවේ , ස්වභාවිකව ඉවර වේගන යන්නේ . එයාලගේ විදිය දිගටම කරගෙන යන්න , එයාලා හොයපු දේවල් පරිස්සම් කරන්න එයාලට අලුත් gen එකෙන් සෙට් එකක් හදා ගන්න ඕනේ .
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අශේන් කියපුවාම හැමෝම දන්නෙ කොහොමද බං? උගෙ විශේෂත්වය මොකද්ද?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    මුගේ වැඩේම අනුරයට බයිනවා බයිනවා බයිනවා විඩීයෝස් වල.. දැන් පේනවා නේද පින්වතුනී මූ අනුරගේ ඡන්ද කැම්පේන් එක කඩා වට්ටන්න.. ඡන්ද කඩන්න කරන මගඩි වැඩක් මේ.. කාගෙන් හරි ජරාවක් කාලා මඩ ගහනවා අනුරයට. මුගේ ගෑණි පව්. මූ හිතන්න ඇති සෝශල් මීඩියා වගේම ඇති රටේ අනික් තැනුත් කියලා.
    uba hithanne geni paw kiyalada? yako okige thaththa Merril. Ja-Ela area eke place ekak thiyan hitiya politician kenek. othana kawruwath paw na. mamandige bahina kalawa weddi muwa push karanawa udata. uba hithanawa mu baba kiyala :rolleyes:
     
    • Like
    Reactions: Honda.putha

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    462712257_967317305430484_6051818992789988042_n.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    uba hithanne geni paw kiyalada? yako okige thaththa Merril. Ja-Ela area eke place ekak thiyan hitiya politician kenek. othana kawruwath paw na. mamandige bahina kalawa weddi muwa push karanawa udata. uba hithanawa mu baba kiyala :rolleyes:
    මෙරිල්ල් පට්ට තක්කඩියා ෆීලික්ස්ගේ පස්සේ වැටිලා හිටපු එකා, පස්සේ යාපනේ තිබ්බ යකඩ ගෙනල්ලා විකුණලා කෝටිපතියෝ උනා 🤭 ඕකට තැනක් තිබ්බේ තට්ටයාගේ වයිෆ්ගේ හිතේ වෙන්න ඇති 😝
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    මෙරිල්ල් පට්ට තක්කඩියා ෆීලික්ස්ගේ පස්සේ වැටිලා හිටපු එකා, පස්සේ යාපනේ තිබ්බ යකඩ ගෙනල්ලා විකුණලා කෝටිපතියෝ උනා 🤭 ඕකට තැනක් තිබ්බේ තට්ටයාගේ වයිෆ්ගේ හිතේ වෙන්න ඇති 😝
    ayeth ahala.. dannawane buwage heti. ithin hithahanko me ashen karaya me dan gahanneth contract ekak. okata chande dena ewun na ban. u eka dannawa. mu me gahanne wenama game ekak.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    M
    මෙරිල්ල් පට්ට තක්කඩියා ෆීලික්ස්ගේ පස්සේ වැටිලා හිටපු එකා, පස්සේ යාපනේ තිබ්බ යකඩ ගෙනල්ලා විකුණලා කෝටිපතියෝ උනා 🤭 ඕකට තැනක් තිබ්බේ තට්ටයාගේ වයිෆ්ගේ හිතේ වෙන්න ඇති 😝
    Mui , kellayi Catholic da bn
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුගේ වැඩේම අනුරයට බයිනවා බයිනවා බයිනවා විඩීයෝස් වල.. දැන් පේනවා නේද පින්වතුනී මූ අනුරගේ ඡන්ද කැම්පේන් එක කඩා වට්ටන්න.. ඡන්ද කඩන්න කරන මගඩි වැඩක් මේ.. කාගෙන් හරි ජරාවක් කාලා මඩ ගහනවා අනුරයට. මුගේ ගෑණි පව්. මූ හිතන්න ඇති සෝශල් මීඩියා වගේම ඇති රටේ අනික් තැනුත් කියලා.

    ashen wage ballo biruwata malimawata dammage naha ban, ashen kiyanne amuma amu moda gon mee harakek. oka hithan inne hena dial ekak kiyala