අශේන් මැතිවරණයට

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මොකෙන් වුණත් ඕනිවට වඩා රඟන්න දඟලන එවුන්ට වැඩි ආයුෂනම් නෑ. ඒක සක්සුදක් සේ පැහැදිලියි. අශේන් කියන ගොබ්බයට වුණත් එක්තරා ෆෑන් බේස් එකක් ඉන්නව, හැබැයි ඔය ශෝෂල් මීඩියාවලින් පුම්බන තරම් නෑ. එක දිස්ත්‍රීක්කයකින් ඔහොම ඉදිරිපත් වුණාට ඔය වගේ හාල් කෑලි දිස්ත්‍රීක්කෙ හැමෝවම අඳුරන්නෙ නෑනෙ. අර බඩු බෙදල කෑම බෙදල ඡන්දෙ ගන්න ගල් යුගයටනම් මූ ගැලපෙනව. ඒත් දැන් බහුතරයක් මිනිස්සු ඒ ගල් යුගයේ වැඩ අනුමත කරන්නෙ නෑ. විජේදාසලා, බන්දුලලා, මෛත්‍රීල වගේ එවුනුත් පරාදවෙනව කියල දැන දැන මේ පාර පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නැති එකේ, මේ වගේ හාල් කෑල්ලක් ගැන කොහොමත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.
    ඒ වගේම ලංකාවෙ මිනිස්සු තේරුම්ගන්න ඕනි නියපොත්තෙන් කඩන්න තියෙන දේ, පොරවෙන් කඩන්න වෙන තැනට වැඩ සිද්ද නොවෙන විදියට කතිරය පාවිච්චි කරන්න.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ රටේ ජනාදිපති කෙනක් මේ වගේ කබ්බ youtube කාරයෙක් ගැන ඔය කියන්නේ හොර ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගේ පවුලක්ටත් සෙට් වෙච්ච . .
    අනුරය එහෙම දෙයක් කිව්වේ ඇයි ?
    You made your point here. Anura didn't know.
    He didn't dig enough.
    But that doesn't mean he supports the corruption.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජංගි සුදාටත් මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න තියෙන්නේ..😹😹

    Screenshot_20240811-210202_copy_735x756_copy_600x617_copy_768x790_copy_600x617_copy_480x493_copy_600x616_copy_450x462_copy_360x369_copy_180x18445fb16122b31c410.jpg
    වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමේ අවසානය
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඌ හැමෝම ගැන කියන්නේ ඔහොම වැඩිය හොයල බලන්නේ නැතුව වෙන්න ඇති එහෙනම් .
    එහෙම දෙයක් prove වෙන්නේ නෑ එක දෙයක් හොයල බලන්නේ නැතුව කිව්වා කියලා.

    ඒ වගේම කවුරුත් කියන්නේ නෑ හැම දේම ඌ හොයල බලල කරනව / කියනව කියලත්.
    එහෙම අවශ්‍යතාවයක් නෑ වගේම අවශ්‍යතා තිබුණත් practically එක කරන්න බැහැ නේ.

    උඹ හොයල බලන්නේ නැතිව දෙයක් කරොත්, එකේ තේරුම උඹ මුළු ජීවිත කාලෙම හැම දේම හොයල බලන්නේ නැතුව දේවල් කරනව කියන එක නෙමෙයි නේද?

    නමුත්ඌ perfect නෑ කියලා prove වෙනවා.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    රනිලා බුරියානි විකුනන උන් ගානට වැටුනා එහෙන්ම් 😂😂😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    එහෙම දෙයක් prove වෙන්නේ නෑ එක දෙයක් හොයල බලන්නේ නැතුව කිව්වා කියලා.

    ඒ වගේම කවුරුත් කියන්නේ නෑ හැම දේම ඌ හොයල බලල කරනව / කියනව කියලත්.
    එහෙම අවශ්‍යතාවයක් නෑ වගේම අවශ්‍යතා තිබුණත් practically එක කරන්න බැහැ නේ.

    උඹ හොයල බලන්නේ නැතිව දෙයක් කරොත්, එකේ තේරුම උඹ මුළු ජීවිත කාලෙම හැම දේම හොයල බලන්නේ නැතුව දේවල් කරනව කියන එක නෙමෙයි නේද?
    උබ කොහොමද කියන්නේ මේක එක දෙයක් විතරයි කියලා ?

    ඌ කියපු අනිත් ගොඩක් දේවල් මේ වගේ වෙන්න බැරිද ?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ කොහොමද කියන්නේ මේක එක දෙයක් විතරයි කියලා ?

    ඌ කියපු අනිත් ගොඩක් දේවල් මේ වගේ වෙන්න බැරිද ?
    Video එකෙන් prove වෙන එකම දේ ඌ perfect නෑ කියන එක විතරයි. ඒක very normal
     
    • Like
    Reactions: batwise

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේකට හරි උත්තරේ දීපං පුලුවන් නම් .



    මේ video eken prove වෙන දේත් කියපන් බලන්න . .

    Port city එක හදන්න අනවශ්‍ය විදිහට වියදමක් යට කරල.

    ඒ නාස්ති වෙන සල්ලි නවත්තන්න ඕන කියන එක උගේ point එක. Decision making වල වැරද්ද පෙන්වන්න හදන්නෙ.

    නමුත් ඉදිරිපත් කරන calculation වෙනස් එක එක අවස්ථා වලදී.

    එහෙම වෙනස් වෙන්න හේතු තියෙන පුළුවන්.

    ඌ කිව්වත් නැති උනත් අනවශ්‍ය සල්ලි කියල තේරෙන මිනිස්සු ඉන්නව. නැති මිනිස්සුත් ඉන්නවා. ඒක normal.

    Video එකෙන් anuraya ගැන අදහසක් ගන්න නම් ඕනෙ, like I said before, ඌ perfect නැහැ.
    උගේ intention එක නාස්තිය නවත්තන්න කියලා කියන්න පුළුවන්.
    වෙන hidden intention තියනවද කියල ඕකෙන් කියන්න ප්‍රමාණවත් මදි (උගේ බල ලෝභ කමක් හෝ වෙනත් agenda එකක් ගැන හෝ corruption එකට support එකක් හෝ තව පක්ෂයක කොන්ත්‍රාත්තු වගේ දේවල් ඕකෙන් කියන්න තරම් දෙයක් පේන්නේ නෑ. උබට එහෙම පේනවා නම් කියපන්. I'm open minded)

    මූ දේශපාලනඥයෙක් විතරයි මට. Sterotype, Politician ල predict කරන්න අමාරුයි. උං බොරු කියනව, කපටි, moday, රඟපානවා. ඒකත් මට normal.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    බික වැහිච්ච එක නවත්තන්න බෑ රට වැටෙන එක නවත්තන්න පුළුවන් එයාට 😙
     
    • Like
    Reactions: Any.key

    Similar threads