මේකට හරි උත්තරේ දීපං පුලුවන් නම් .
මේ video eken prove වෙන දේත් කියපන් බලන්න . .
Port city එක හදන්න අනවශ්‍ය විදිහට වියදමක් යට කරල.
ඒ නාස්ති වෙන සල්ලි නවත්තන්න ඕන කියන එක උගේ point එක. Decision making වල වැරද්ද පෙන්වන්න හදන්නෙ.
නමුත් ඉදිරිපත් කරන calculation වෙනස් එක එක අවස්ථා වලදී.
එහෙම වෙනස් වෙන්න හේතු තියෙන පුළුවන්.
ඌ කිව්වත් නැති උනත් අනවශ්‍ය සල්ලි කියල තේරෙන මිනිස්සු ඉන්නව. නැති මිනිස්සුත් ඉන්නවා. ඒක normal.
Video එකෙන් anuraya ගැන අදහසක් ගන්න නම් ඕනෙ, like I said before, ඌ perfect නැහැ.
උගේ intention එක නාස්තිය නවත්තන්න කියලා කියන්න පුළුවන්.
වෙන hidden intention තියනවද කියල ඕකෙන් කියන්න ප්‍රමාණවත් මදි (උගේ බල ලෝභ කමක් හෝ වෙනත් agenda එකක් ගැන හෝ corruption එකට support එකක් හෝ තව පක්ෂයක කොන්ත්‍රාත්තු වගේ දේවල් ඕකෙන් කියන්න තරම් දෙයක් පේන්නේ නෑ. උබට එහෙම පේනවා නම් කියපන්. I'm open minded)
මූ දේශපාලනඥයෙක් විතරයි මට. Sterotype, Politician ල predict කරන්න අමාරුයි. උං බොරු කියනව, කපටි, moday, රඟපානවා. ඒකත් මට normal.