අශේන් සේනාරත්නගේ පක්ෂය ලබා ගත් මුළු චන්ද ගනන 8යි.

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mu illuwada bn ? nomination dunne ne neda

    muge mamandiya kohomada danne ne 😂 unam pohottuwen illuwane
     
    • Like
    Reactions: Mr.Robot

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් ඉල්ලුව ඉස්සර. කොහොම හරි එකම චන්දයයි උට වැටිලා තියෙන්නෙ. ගෙදර කට්ටිය වත් දීලා නෑ. 😄
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    uta Gota apu weleth enna bari una.

    meke kohomath bane.
    දිනන්නේ නෑ බන්, මම අහුවේ ඌට අඩුම උගේ ගෑනිගේ චන්දේ වත් මේ පාර හම්බේලාද කියලා 😂
     
    • Like
    Reactions: Mr.Robot

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගෑනි දාලත් නෑ වගේ
    ස්වාධීන කණ්ඩායමෙත් නම් 21ක් තියෙනවනෙ. ඡන්ද 8ක් උනේ කොහොමද?
    Season 9 Lol GIF by The Office
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් ඉල්ලුව ඉස්සර. කොහොම හරි එකම චන්දයයි උට වැටිලා තියෙන්නෙ. ගෙදර කට්ටිය වත් දීලා නෑ. 😄
    ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා ඡන්ද කාලෙ ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද නෑ කියලා බැන බැන හිටියලු. :lol: