uta Gota apu weleth enna bari una.mu illuwada bn ? nomination dunne ne neda
muge mamandiya kohomada danne neunam pohottuwen illuwane
දිනන්නේ නෑ බන්, මම අහුවේ ඌට අඩුම උගේ ගෑනිගේ චන්දේ වත් මේ පාර හම්බේලාද කියලාuta Gota apu weleth enna bari una.
meke kohomath bane.
ස්වාධීන කණ්ඩායමෙත් නම් 21ක් තියෙනවනෙ. ඡන්ද 8ක් උනේ කොහොමද?ගෑනි දාලත් නෑ වගේ
ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා ඡන්ද කාලෙ ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද නෑ කියලා බැන බැන හිටියලු.අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් ඉල්ලුව ඉස්සර. කොහොම හරි එකම චන්දයයි උට වැටිලා තියෙන්නෙ. ගෙදර කට්ටිය වත් දීලා නෑ.![]()
