"අශෝක රජු ඉන්දියානුවෙක් නෙමේ" - ඉන්දියාව දැන් කියන කතාව

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    242349222_366644975255822_6249879774831692334_n.jpg

    අශෝකව ඉන්දියේ ඉතිහාසය තුලින් ප්‍රතික්ශෙප කරද්දි මිහිදුහිමි ඉන්දියාවේ ඉදන් ආවා කියනා එකත් බොරුවක් වෙනවා. එතකොට ජම්බුද්දීපය ඉන්දියාව නොවේ කියලා ඔප්පු වෙනවා.
    දැන් එහෙම නම් මිහිදු හිමි ආව ජම්බුද්දීපය කොහේද ? මට හිතෙන හැටියට..ජම්බුද්වීපයෙන් ආවේ.හැබැයි ජම්බුද්වීපේ තියෙන්නේ ඉන්දියාවේ නෙමේ.. ලංකාවේ..මේ කහ පාටින් තියෙන්නේ ජම්බුද්වීපේ.අනිත් ප්‍රදේශ ලංකාවට අයත්.මිහිදු රහතන් වහන්සේ පරිනිර්වාණය සදහා නැවත ඉන්දියාවට ගියේ නෑ.උන්වහන්සේගේ ධාතු තියෙන්නේ අම්පාර රජගල..තමන්ගේ මව් භූමියට නොගිය එකත් හොද සාක්ෂියක්.

    siw-helaya-for-web.jpg

    1lse3e.gif
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Umbata nam pissu , owa භයානකයි buddha wachanaya piliganne නැති එක, budu hamuruduwo kiyapu de accept karapan. තුන්වෙනි සංගායනාව බොරුද dan , Indian bila ahanna epa
    kawadada bn buduhamuduruwo kiwwe ashoka indiyawe kiyala? :unsure:
     
    • Like
    Reactions: jay-shan

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Umbata nam pissu , owa භයානකයි buddha wachanaya piliganne නැති එක, budu hamuruduwo kiyapu de accept karapan. තුන්වෙනි සංගායනාව බොරුද dan , Indian bila ahanna epa
    ඉන්දියාව ගැන හොදටම දන්නේ මේ දූපතේ ඉන්න අපි නෙමේ. අනික ධර්මය තියෙන්නේ ත්‍රිපිටකයේ මිස සාහිත්යයේවත් මහාවංශයේවත් නෙමේ.. 🤭ත්‍රිපිටකයේ හැටියට දඹදිව සමාන වෙන්නේ ලංකාවට.. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝල්ඩර් බොසාට උක දෙන ගමන් සකලීගේ ජංගිය අස්සෙන් බලන්නෙ. උඹ වගේ තමා වැඩි වෙනසක් නෑ

    ගෑනිව වටේ යවන බීටා පොන්නයා🤭
     
    • Love
    Reactions: Deadlock

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    242349222_366644975255822_6249879774831692334_n.jpg

    අශෝකව ඉන්දියේ ඉතිහාසය තුලින් ප්‍රතික්ශෙප කරද්දි මිහිදුහිමි ඉන්දියාවේ ඉදන් ආවා කියනා එකත් බොරුවක් වෙනවා. එතකොට ජම්බුද්දීපය ඉන්දියාව නොවේ කියලා ඔප්පු වෙනවා.
    දැන් එහෙම නම් මිහිදු හිමි ආව ජම්බුද්දීපය කොහේද ? මට හිතෙන හැටියට..ජම්බුද්වීපයෙන් ආවේ.හැබැයි ජම්බුද්වීපේ තියෙන්නේ ඉන්දියාවේ නෙමේ.. ලංකාවේ..මේ කහ පාටින් තියෙන්නේ ජම්බුද්වීපේ.අනිත් ප්‍රදේශ ලංකාවට අයත්.මිහිදු රහතන් වහන්සේ පරිනිර්වාණය සදහා නැවත ඉන්දියාවට ගියේ නෑ.උන්වහන්සේගේ ධාතු තියෙන්නේ අම්පාර රජගල..තමන්ගේ මව් භූමියට නොගිය එකත් හොද සාක්ෂියක්.

    siw-helaya-for-web.jpg

    1lse3e.gif
    උඹ බුද්ධගයාවට අඩු තරමින් ඉන්දියාවට ගිහින් තියෙනවද??
     
    • Like
    Reactions: Deadlock

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    "දීපය" කියන්නේ දුපතටද බන්?
    ලංකා දීපය කියලා නම් කියනව අබ ඇටේට .

    ඇයි බන් මෙහෙම එක එක රටවල් වල අශෝකගේ ළමයි/ පවුල ගැන එක එක මත තියෙන්නේ.
    ඉන්දියාවේ අශෝක කියන්නේ හෙන චරිතයක් නේ. පවුල වගේ ලගම දේවල් ගැන එහෙම වෙනස් මත තියෙන්න පුලුවන් ද ? සංගමිත්ත/ මහින්ද කතාව තියෙන්නේ ලංකාවේ පොත්වල විතරක් වෙන්නේ කොහොමද. දන්න එකෙක් කියපන්..

    SlhYg3N.jpg

    ------ Post added on Sep 30, 2021 at 10:22 AM
     
    • Like
    Reactions: Stimulus mind

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    බුදු දහම ලන්කාවට විතරක් නෙමෙයි ආවෙ
    මියන්මාරය ,තායිලන්තය , කොරියාව කාම්බෝජය භූතානය වගේ රටවල්වලටත් බුදු දහම පැතිරිලා තියෙනවා ඒ රටවල් වල මිනිස්සු කියන්නෙත් බුදු දහම ආවෙ ඉන්දියාවෙන් බුදුන් වහන්සෙඋපන්නෙ ඉන්දියාවෙ කියලා
    ලන්කාවෙ අපි දන්නෙත් එහෙමයි
    මේ ළඟකදි ඉඳන් NGO කාරයෝ ටිකක් බුදු දහම විකෘති කරනවා
    බුදුන්ගෙ කාලෙ උන්න කියපු හින්දුන්, නිඝණ්ටයො තාමත් ඉන්දියාවෙ ඉන්නවා
    ළඟකදි තමයි බුදුන් ලන්කාවි පහළ උනා කියන නිඝන්ටයො ලන්කාවෙන් මතු උනේ
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    242349222_366644975255822_6249879774831692334_n.jpg

    අශෝකව ඉන්දියේ ඉතිහාසය තුලින් ප්‍රතික්ශෙප කරද්දි මිහිදුහිමි ඉන්දියාවේ ඉදන් ආවා කියනා එකත් බොරුවක් වෙනවා. එතකොට ජම්බුද්දීපය ඉන්දියාව නොවේ කියලා ඔප්පු වෙනවා.
    දැන් එහෙම නම් මිහිදු හිමි ආව ජම්බුද්දීපය කොහේද ? මට හිතෙන හැටියට..ජම්බුද්වීපයෙන් ආවේ.හැබැයි ජම්බුද්වීපේ තියෙන්නේ ඉන්දියාවේ නෙමේ.. ලංකාවේ..මේ කහ පාටින් තියෙන්නේ ජම්බුද්වීපේ.අනිත් ප්‍රදේශ ලංකාවට අයත්.මිහිදු රහතන් වහන්සේ පරිනිර්වාණය සදහා නැවත ඉන්දියාවට ගියේ නෑ.උන්වහන්සේගේ ධාතු තියෙන්නේ අම්පාර රජගල..තමන්ගේ මව් භූමියට නොගිය එකත් හොද සාක්ෂියක්.

    siw-helaya-for-web.jpg

    1lse3e.gif
    වැඩකට නැති මාතෘකා නේ

    හෙට දවස ගැන හිතල වැඩ කරන්න

    හැබැයි දෙමාපියන් කියල දුන්න සිරිත් විරිත් එක්ක ජිවත් වෙන්න

    බුදුහාමුදුරුවෝ නැහැ කියල හිතන්නේ රැඩිකල් පිස්සෝ

    ඒවාට උත්තර දෙන්න ගියාම උත්තරේ දෙන එකත් ගොනෙක් වෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Fox Mulder ගෙයි Dana Scully ගෙයි සම්බන්දෙ මොකක්ද බන් :unsure:

    පොක්ස් බාගයක් පිටසක්වල dna තීන එකෙක් ඒ කියන්නේ රාවණයන්ගේ ජාන
    දේනා ලංකාවේ හෙළ පරපුරේන් පැවත එන කෙනෙක්