අශෝකව ඉන්දියේ ඉතිහාසය තුලින් ප්රතික්ශෙප කරද්දි මිහිදුහිමි ඉන්දියාවේ ඉදන් ආවා කියනා එකත් බොරුවක් වෙනවා. එතකොට ජම්බුද්දීපය ඉන්දියාව නොවේ කියලා ඔප්පු වෙනවා.
දැන් එහෙම නම් මිහිදු හිමි ආව ජම්බුද්දීපය කොහේද ? මට හිතෙන හැටියට..ජම්බුද්වීපයෙන් ආවේ.හැබැයි ජම්බුද්වීපේ තියෙන්නේ ඉන්දියාවේ නෙමේ.. ලංකාවේ..මේ කහ පාටින් තියෙන්නේ ජම්බුද්වීපේ.අනිත් ප්රදේශ ලංකාවට අයත්.මිහිදු රහතන් වහන්සේ පරිනිර්වාණය සදහා නැවත ඉන්දියාවට ගියේ නෑ.උන්වහන්සේගේ ධාතු තියෙන්නේ අම්පාර රජගල..තමන්ගේ මව් භූමියට නොගිය එකත් හොද සාක්ෂියක්.