("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
    -පුවතක්

    :angry::angry::angry::angry::angry:

    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන! කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

    Niyama kaviya bro!!!
    rep+
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0

    උඹට හොදටම ෂුවර්ද ඔය කවිය ලිව්වෙ උඹ කියලා....:rolleyes::rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    පුංචි එවුන් මහපාරේ සැමත යතේ
    හදා ගන්න ඇත උන්ගේ අනාගතේ
    වදුරෝ වගේ නොව මිනිසුන් වගේ පුතේ
    ප්‍රේම කරන්න‍ට නම් තහනමක් නැතේ

    පාසැල් වතින් අසැබිව හැසිරෙන්න එපා
    ප්‍රසිද්ධියේ අශොභන ලෙස අත ගානු එපා
    මව්පිය ළමුන් ඉදිරියෙ සිප ගන්න එපා
    හෙළයේ සදාචාරය වනසන්න එපා

    නිසි තැන් සොයන් ‍ඇතිතෙක් පෙම් කෙළියාට
    අපට මොකෝ අපෙ කොස්සක් නෑ ඊට
    තේරුම් යන්නේ මේ බව යව්වනුන් හ‍ට
    වැඩ වැරදිලා බඩවී කෙළවූ දාට

    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    :no::no::no::no::no::no::no::no::no::no::no:
    අපේ උන් සංස්කෘතියයි අරකයි මේකයි කියලා උඩ පනිනවා හැබැයි ඉතින් ඒ ඔක්කොම වලංගු පොඩි මිනිහට තමයි..... ලොකු පොරවල් මොනවකරත් උන්ට විලංගු වැටෙන්නෙ නෑ.....

    ඇයි හත් ඉලවුවෙ කොල්ලො කෙල්ලෙ අතින් අල්ලන් යන්නෙ නතුව වෙන මොකෙන් අල්ලන් යන්නද???
    අනික ඔය කියන කෙල්ලො කොල්ලො මේ ගිනි දවාලෙ ප්‍රසිධියෙ මහ දේවල් කරන්න යන්නෙ නෑ නේ.... වැඩිම උනොත් කිස් එකක් දෙකක් දීගන්න ඇති... මට නම් ඒකෙ වරැද්දක් පේන්නෙ නෑ....

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :no::no::no::no::no::no::no::no::no::no::no:
    අපේ උන් සංස්කෘතියයි අරකයි මේකයි කියලා උඩ පනිනවා හැබැයි ඉතින් ඒ ඔක්කොම වලංගු පොඩි මිනිහට තමයි..... ලොකු පොරවල් මොනවකරත් උන්ට විලංගු වැටෙන්නෙ නෑ.....

    ඇයි හත් ඉලවුවෙ කොල්ලො කෙල්ලෙ අතින් අල්ලන් යන්නෙ නතුව වෙන මොකෙන් අල්ලන් යන්නද???
    අනික ඔය කියන කෙල්ලො කොල්ලො මේ ගිනි දවාලෙ ප්‍රසිධියෙ මහ දේවල් කරන්න යන්නෙ නෑ නේ.... වැඩිම උනොත් කිස් එකක් දෙකක් දීගන්න ඇති... මට නම් ඒකෙ වරැද්දක් පේන්නෙ නෑ....

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    Love kalaata, Athin allan hitiyata kawruwath wereddak kiyanne ne malli. Apith love karalane inne me.
    Weredda seemawa ikmawa yana ekai. Podi ewunuth inna bus stand wala kakul asse kakul daagena ehe mehe athapatha gaga kis kara ayath innawa. eeka nam hari kiyanna be. nethuwa Love karata mokada wenne. Athin alluwata mokada wenne.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තරුණ වයසට ඔහොම කරාට වරදක් ද ?
    :confused::confused::confused::confused::confused:

    Tharuna wayasata kiyala athi alluwata, Lanwela hitiyata kamak ne. Podi lamai inna thenwala Seemawa ikmawa atha patha gaana ekai, kiss karana ekai honda ne ne.
     
    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    Tharuna wayasata kiyala athi alluwata, Lanwela hitiyata kamak ne. Podi lamai inna thenwala Seemawa ikmawa atha patha gaana ekai, kiss karana ekai honda ne ne.

    පොඩි ලමයී ඉන්න වෙලාවට එහෙම කරනවා ?? කවුද කියන්නේ??
    අපේ රටේ පෙම්වතුන් එචරම අසීලාචාර වෙන්නේ නෑ යාළුවා :D:D:D:D