අසංක ප්‍රියමන්ත

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බිල කියන එක කෙසේ වෙතත් මොකක් හරි උගුරේ ප්‍රශ්නයක් වගේ බලපන් පරණම ඒවගේ ඉදන් අලුත් පිස්සු ඒවා නෙමේ ඊට කලින් සින්දු වලත් අව්ලක් තිනවා වගේ
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අහන් ඉන්න බෑ පුතී. ඕකගේ 'මියුසිකල්' ෂෝ එකක් ගෙවල් වලට ඇහෙන දුරින් තිබ්බොත් එදාට ෆැමිලි ට්‍රිපක් තමයි.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    gal+mal seratama itin
    galmal wela thama stage naginne kohomath
    issara ape gewal kittuwa gedaraka paduru pati danma kaalayak..
    edata itin peththama mal suwadai :rofl: