දැන් උබ හිතුවේ අනුර බයියන්ව අන්දලා ඌ ජ්නාදිපතිට ඇදගෙන නෑ කියල ද ??
මට නම් පෙන්නේ ඌ ත් ලංකාවේ සම්ප්රදායික දෙස්පාලුවා ට ඇදගෙන ඉන්නේ ඉස්සර තිබ්බ හඩු කම , සමාජවාදී මගුල් ඔක්කොම පැත්තකින් තියල . .. ඌ මිනිස්සු ටික අන්දලා හරි විදියට හිතනවා නෙවෙයි ඌ ට දැන් තමයි හරියට ලංකාවේ පොලිටික්ස් සෙට් වේගෙන එන්නේ . ඔය මිනිස්සු වටවෙලා පොරකන , රජ උස්නේ ගහල අන්තිමටම ජනාදිපති බලේ , ආණ්ඩු බලේ කොහෙවත් හිටපු උන් සෙට් එකට එකපාර හම්බුනාම , උන් අර චන්දෙ කාලේ පොරොන්දු දීල චූන් කරපු මිනිස්සු එළියේ ඉද්දි , බිලියන ගණන් චන්දෙට වියදම් කරපු උන් තව පැත්තකින් ඉද්දි , උබ ඔය දැන් මවාගෙන ඉන්න ෆැන්ටසි ලෝක හැදෙන්නේ නෑ . චන්දෙන් පස්සේ බලපං . ඕක කොච්චර කිව්වත් උබ වගේ සංවේදී උන්ට තේරෙන්නේ නෑ මේ වෙලාවේ .
උඹ හිතන් ඉන්නෙ මගේ ඔලුවේ ෆැන්ටසි ලෝකයක් තියෙනවා කියලද?
ඡන්දෙන් පස්සේ? මලාට වෙන්නෑ. ජෙප්පොනම් එහෙම හිතන් ඇති. හැබැයි එහෙමයි කියලා මම හොඳාකාරවම දන්න හොරුන්ට ඡන්දේ දෙන්නෑ, ආයේ ආයෙ බංකොලොත් කරපු උන්ට දෙන්නෑ. එහෙම දෙන එකා නිවටයෙක්. ගහන්න ගහන්න වඳිනවනම් එහෙමනේ?
අඩුමගානේ අනුරයත් කෙලෙව්වත් මට කියන්න පුළුවන් මම එදා උට ඡන්දේ දැම්මේ උට ඒ වෙද්දි කේස් නොතිබ්බ නිසා, උගේ ප්රතිපත්ති සහ කාරණා අනිත් උන්ට සාපේක්ෂව logical නිසා, ගොන් කතා නොකියන නිසා කියලා. මට කියන්න පුළුවන් ඒ සාධාරණ හේතු නිසා මම ඌව දශමයක් හරි විශ්වාස කරා කියලා. උඹලට රෙද්දක් ඇදන් කියන්න පුළුවන්ද ආයේ රනිල්ව, සජිත්ව,නාමල්ව විශ්වාස කරා කියලා, උන් කරපු දේවල් එක්ක
දශමයක්වත් විශ්වාස නොකර ඡන්දේ දෙන්න ඡන්දදායකයට දිවැස් තියෙන්න ඕන. හැබැයි හොරෙක්ට ,බංකොලොත් කාරයෙක්ට ඡන්දේ නොදා ඉන්න දිවැස් ඕන්නෑ ඇස් කන් තිබිලා මොළෙත් චුට්ටක් තිබ්බත් ඇති. මොළේ ටිකක්වත් නැතිවුන්නේ මහ බැංකුව හොරාකාලා රට මේ තත්ත්වෙට ඇදලා දාන්න දායක උනු රනිල්ට දාන්න හදන්නේ.
තමන් ලංකාවේ ඉන්නවනම්, තමන් රට ගියත් තමන්ගේ ආදරණීයන් ලංකාවේ ඉන්නවනම් එයාලගෙ අනාගතේ තමා ඡන්ද පෙට්ටියට දාන්නේ. ඒක ඉරණමක් තීරණය කරන මොහොතක්.
අන්න ඒ භයානක හෝ සුන්දර ඉරණමකට මුල් ගල තියන දවස නිසා තමා ඡන්දය සංවේදියි කිව්වෙ. ඡන්ද කැම්පේන් නෙවේ සංවේදියි කිව්වෙ. තමන්ගේ ඡන්දයට තමන් සංවේදී වියයුතුයි. ඒ සංවේදී බව මොළෙන් එන්න ඕනේ පපුවෙන්,අමාශයෙන් ,බොක්කෙන් නෑවිත්
eka ithin oyage kamaththa saha oyage emotions, mata kisima emotional empathy ekak naha anith minissu gana e nisa mata aulk naha rata map eken athurudahan wela giyath
එහෙනම් ඔයා ඉතිං මේ ත්රෙඩ් එකට අදහස් දක්වලත් වැඩක් නෑ. ඒනිසා ඔයාට මේක හරියි අරක හරියි කියන්නවත් අයිතියක් නෑ. රටේ ඉන්නෙත් නැත්තන් ,රටේ ඉන්න එකෙක් දෙන්නෙක් ගැනවත් සංවේදී බවක් නැත්තන් ඔයාගෙ මමත්වය පෙන්නන්න මේක ෆිල්ම් ඔයාට villain ගෙ චරිතය කවුරුත් දීලා නෑ.
------
Post added on Sep 18, 2024 at 3:13 AM