අසනිපයක් උදව් කරන්න
යඵවනේ මගේ අයියාට අසනිපයක් තියෙනවා දැන් ටික දවසක් තිස්සේ,
රැට දාඩිය දානවා සිතලයි හොදටම වෙව්ලනවා... මේ වාගේ දේවල් තමයි..
මොකක්ද මේකට කරන්න හොද....
පෙන්නන්න් හොද විශේෂඤ වෛද්‍යවරයෙක් කියන්න්කො දන්න කෙනෙක්