අසපුවෙන්_ගෙන_එන_ලැජ්ජ_නැති_පනිවිඩ

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    එක එක හාමුදුරුවරරු සරන යන්නෙ නැතිව ත්‍රිපිටකය කියෙව්වනම් ප්‍රශ්න නෑ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්න කවියෙන් බන කියන්න එපා කියල, ඒත් මේ හාමුදුරුවො කරන්නෙම ඒක
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඒ ස්වාමින්වහන්සේගේ බණ අහල නැ.

    දැනුමක් අවබෝදයක් තියනවනම් මන් අහන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන්ද වෙන වෙනම.
    පස් පව් වෙන වෙනම අරගෙන ඒවා ඍජුවම හා වක්‍රකාරයෙන් සිද්ද වීමට හේතුවෙන කරණ පැහැදිලි කරන්න පුලුවන්ද . ඒවගේම ඒවා කර්මපත වෙන විදිහ විස්තර කරන්න පුලුවන්ද. මට මේ වෙලාවේ තියන ප්‍රශනයක්. සුළු හෝ පිළිතුරක් හරි ලිපියක් හරි තියනවනම් යොමු කරනවද . බොහොම පින් .:yes::yes::yes::yes::yes:
    රේරුකානෙ හාමුදුරුවනගෙ බෞද්ධයාගේ අත්පොත පොතේ පස් පව්, දස අකුසල් ගැන හොද විස්තරයක් තිබ්බා.
    Ogatharana.org site එකෙන් පොත බාගෙන කියවන්න
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෝරිසාදයා;22791974 said:
    රේරුකානෙ හාමුදුරුවනගෙ බෞද්ධයාගේ අත්පොත පොතේ පස් පව්, දස අකුසල් ගැන හොද විස්තරයක් තිබ්බා.
    Ogatharana.org site එකෙන් පොත බාගෙන කියවන්න

    බොහොම පින් මචන් .
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    http://www.elakiri.com/forum/showpost.php?p=22528033&postcount=10

    කලින් ප්‍රශ්නයකට දාපු පොස්ට් එකක්.

    කෙටි කරලා දානවා නං,

    බුද්ධ දේශනා ඇසුරෙන් කරන ධර්ම දේශනා ඕන තරම් මෙතන තියනවා.

    https://www.youtube.com/user/ShraddhaTV/videos

    https://mahamevnawa.lk/dhamma-talks/dhamma-sermons/

    https://mahamegha.lk/

    පොත් ඕනෑතරම් ඕන අසපුවකින් හරි book shop වලින් ගන්න පුළුවන් (M .D ගුණසේන etc)

    මම සහතික කරන්නේ මේවා. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා.
    හේතුව බුද්ධ දේශනා ඇසුරෙන් ධර්ම දේශනා තියෙන්නේ...

    උදා:-
    ගද්දුලබද්ධ සූත්‍රය

    කවුරුහරි කියනවා නං බුද්ධ දේශනා වලට පටහැනියි, වැරදියි, බොරු කියන්නේ, අරකයි මේකයි කියලා,
    ඒ කියන කෙනා ඒ අදාළ කරණය ඔප්පු කරලා පෙන්නන්න.

    එහෙම පෙන්නුවොත් මටත්, දකින ඕන අනිත් කෙනෙක්ටත් ඒකේ සත්‍ය අසත්‍ය තාවය හොයලා බලන්න පුළුවන්.

    ඔප්පු කරන්න බැරි නං නිකන් තවත් එක කයිවාරු කාරයෙක්, පවු කාරයෙක් විතරයි පිනක් කරගන්න මිනිහෙක් ගේත් අවස්ථාව නැති කරලා දාන.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි සහ අසපු පිලිබදව කලින් ගොඩක් ත්‍රෙඩ් වලින් සාකච්චා කරා...(2011-2012 වගේ) ආයෙත් කතාකරන්න දෙයක් නෑ..

    විස්තර ඕනෙ නම්පූ ජනීය බෙංගමුවේ නාලක හිමි-සසුන වනසන කඳ පණුවෝ පොත බලන්න ..

    https://dharmanidhaana.wordpress.com/category/විද්‍යුත්-පොත්-e-books/බුදු-සසුන-වනසන-කඳ-පණුවෝ/

    http://www.elakiri.com/forum/showthread.php?t=1391653

    අසපුව, මීවනපලානෙ,වහරක,, වලස්මුල්ලෙ. කොයි කවුරුත් එකයි.
    පස්සෙන් දුවන උදවිය පව් ඉතින්...
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    :yes::yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    මාන්කඩවල සුදස්සන හාමුදුරුවෝයි, කොත්මලේ කුමාර කස්සප හාමුදුරුවෝයි කියන බණ අසන්න. ඔබට මග පෙනේවී.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    මාන්කඩවල සුදස්සන හාමුදුරුවෝයි, කොත්මලේ කුමාර කස්සප හාමුදුරුවෝයි කියන බණ අසන්න. ඔබට මග පෙනේවී.

    ලොක්කා කොහොමද කාලෙකින් නෙහ්:rolleyes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පෝරිසාදයා;22792952 said:
    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි සහ අසපු පිලිබදව කලින් ගොඩක් ත්‍රෙඩ් වලින් සාකච්චා කරා...(2011-2012 වගේ) ආයෙත් කතාකරන්න දෙයක් නෑ..

    විස්තර ඕනෙ නම්පූ ජනීය බෙංගමුවේ නාලක හිමි-සසුන වනසන කඳ පණුවෝ පොත බලන්න ..

    https://dharmanidhaana.wordpress.com/category/විද්‍යුත්-පොත්-e-books/බුදු-සසුන-වනසන-කඳ-පණුවෝ/

    http://www.elakiri.com/forum/showthread.php?t=1391653

    අසපුව, මීවනපලානෙ,වහරක,, වලස්මුල්ලෙ. කොයි කවුරුත් එකයි.
    පස්සෙන් දුවන උදවිය පව් ඉතින්...

    "කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි සහ අසපු" පිලිබදව මමත් දන්නවා සැහෙන්න. අපි යන්නේ 2003 ඉඳන්. :rofl:

    නිකන් කියවන්නේ නැතුව ඔප්පු කරලා පෙන්නපන් බන්. :D

    2013 මම ආවේ. 2011/12 ඒවා මොනවද දැන්. මොනවා ගැන කතාකරාද කවුද දන්නේ. උඹ නේ කියන්නේ. :rolleyes:

    වැඩිය ඕන නෑ,

    ඔය උඩින් උදහරනෙට දාපු ධර්ම දේශනාවේ වැරදි පෙන්නපන්!
    කොතනද වැරැද්ද?
    බුද්ධ දේශනාවට පටහැනිද නැද්ද? :) :)

    හැමෝටම පෙන්න දාන්න. එතකොට ආපහු ඔප්පු වෙයි නේ? එතකොට තවත් හොඳයි නේ නේ? 2012 න පස්සේ අපු අයට දැන ගන්න? :rolleyes:
     
    Last edited:

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මචන් මට පොඩ්ඩක් නිවන් දකිනවා කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද? නැවත උප්පතියක් නැහැ කියන එක නේද? එයින් අදහස් වෙන්නෙ මොකක්ද, නැවත ඉපදෙන්නේ නැත්තම් කොහෙටද යන්නේ. නැත්තම් "මම" කියලා කෙනෙක් නෑ කියලා විනාශ වෙලා යනවද.

    පිලිතුරක් හෝ මේ සම්බන්දව තොරතුරු හොයාගන්න පුලුවන් මාර්ගයක් පෙන්වා දෙන්න
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    යමක සුත්‍රය කියවන්න. ඕක ලාමක, අපායගාමි, මිත්‍යා දෘශ්ටියක් කියලයි යමක සූත්‍රයේ තියෙන්නේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඒ කියන්නේ මම මිත්‍යා දෘශ්ටිකයෙක්ද?:sorry::sorry:

    ඔය මතය දිගටම දැරුවොත් මිත්‍යදෘශ්ටිකයෙක් වෙන නිසා තමයි ඔබට සුත්‍රය පෙන්නුවේ. එතන ලින්ක් එක ක්ලික් කරාම ඔබට සූත්‍රයට ගිහින් කියවන්න පුලුවන්.

    සාරංශය ගත්තොත්, කෙනෙක් ඉන්නවා කියලා ගන්නේම අවිද්‍යාව නිසායි. එනිසා රහත් වුනාම රහතන්වහන්සේ මුලින් හිටියා දැන් නැහැ කීම වැරදියි කියා බුදුන් වහන්සේ දොස් කියනවා.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ඔය මතය දිගටම දැරුවොත් මිත්‍යදෘශ්ටිකයෙක් වෙන නිසා තමයි ඔබට සුත්‍රය පෙන්නුවේ. එතන ලින්ක් එක ක්ලික් කරාම ඔබට සූත්‍රයට ගිහින් කියවන්න පුලුවන්.

    සාරංශය ගත්තොත්, කෙනෙක් ඉන්නවා කියලා ගන්නේම අවිද්‍යාව නිසායි. එනිසා රහත් වුනාම රහතන්වහන්සේ මුලින් හිටියා දැන් නැහැ කීම වැරදියි කියා බුදුන් වහන්සේ දොස් කියනවා.

    බොහොම ස්තූතියි මම කියවල බලන්නම් ඒක. ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා දැන ගැනීමේ උවමනාව තමා තිබ්බේ:yes:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මචන් මට පොඩ්ඩක් නිවන් දකිනවා කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද? නැවත උප්පතියක් නැහැ කියන එක නේද? එයින් අදහස් වෙන්නෙ මොකක්ද, නැවත ඉපදෙන්නේ නැත්තම් කොහෙටද යන්නේ. නැත්තම් "මම" කියලා කෙනෙක් නෑ කියලා විනාශ වෙලා යනවද.

    පිලිතුරක් හෝ මේ සම්බන්දව තොරතුරු හොයාගන්න පුලුවන් මාර්ගයක් පෙන්වා දෙන්න

    eka eka reply ekakin therum karanna bariwei machan katawath.
    mula idan paramartha lokaya kana igena ganna. ethakota oyatama therei
    https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ