පෝරිසාදයා;22696268 said:අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..
කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.
https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf
https://archive.org/details/VenDankandeDhammaratanaThero
එක එක හාමුදුරුවරරු සරන යන්නෙ නැතිව ත්‍රිපිටකය කියෙව්වනම් ප්‍රශ්න නෑ




