අසභ්‍ය දර්ශන සහ නිතිය +18

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දැන් අපි හිතමු පොලිස්කාරයෙක් මගේ ෆෝන් එක පාරෙ යන ගමන් ඉල්ලුව කියලා..මට බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන්..උන් කිව්වොත් හෝඩුවාවක් තියෙනවා කියල එක පිළිගන්නේ කොහොමද? උන්ගේ ළඟ ඕපන් වොරන්ට් එකකුත් නැත්තන් මම ෆෝන් එක දෙන්න බැහැ කිව්වොත්, මම උන් එක්ක එකට එක කියන්න යනවා කියලා මාව වෙන වැරැද්දකට ඇරෙස්ට් කරන්න පුලුවන්ද? (මේ වෙලාවේදී මට නම් ෆෝන් එක උන්ට දුනන්ත් ප්‍රශ්නයක් නැහැ මගේ ෆෝන් එකේ මුකුත් වැල නැති නිසා..එත් ඌ පොලිසියේ කියලා උට එක නීතියකුයි අපිට තව එකකුයි තියෙන්න බැහැනේ..උට නීත්යානුකුල අයිතියක් නැත්තන් අපි මොකටද අපේ personal දෙයක් වෙන කොහෙවත් යන එකෙක්ට දෙන්නේ)

    ගොඩක් අය පොලිසිය එක්ක කෙලින්ම නීතිය කතා කරන්න බය ඔය හේතුව නිසයි...එක්කෝ අපි ළඟ අතේ නීති පොතක් තියෙන්න ඕනේ නිතරම...

    ලංකාවේ නීතිය ගැන සඳහන් කරලා තියෙන්නේ කොහෙද? පොතක් ගන්න තියෙනවද? ගොඩක් ගණන්ද?

    ඇයි බන් අපි මේ රටේ ඉන්නවා මේ රටේ පුරවැසියෝ, ඒ කියන්නේ අපි මේ නීතියට අවනතයි, එත් අපි මෙලෝ හසරක් දන්නේ නැහැ නීතිය ගැන...අනිත් එක කලින් කිව්වා වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලන්න බයයි අපි..වෙන රටවල්වලින් එන එවුන් අපිට වඩා නීතිය දන්නවා මොකද උන් නීති ටික ස්ටඩි කරලා එන්නේ හොඳට...

    නොදී ඉන්න පුළුවන් හේතු තියෙනවා.(secret) ලිගලි පැත්තනම් හරියට දන්නේ නැහැ.

    දවසක් රෑක බම්බා වලදී පොලිස් ඩබලක් හම්බෙලා phone එක check කරන්න ඉල්ලුව.(සිවිල් එකෙකුත් හිටිය උන් එක්ක) phone එකේ job related ගොඩක් දේවල් තිබුන. මට දෙන්න හිතුනෙම නෑ. උන්ට තේරුම් කරාට පිළිගත්තේත් නෑ.:angry:

    අනිත් phone එකේ video කරන ගමන් උන්ට අවදානම තේරුම් කරලා (තාර බර එක්ක) condition දාල ලොක් එක ඇරලා දුන්න. ඇල්ලුවෙවත් නෑ. :lol:මාව බොරුවට රස්තියාදු උනා විතරයි. :sorry:

    උන් phone වල thumbnail වැටුන image එකක් හරි හොයාගෙන, නඩු දාන ප්‍රොසිඩ්යර් කියල බය කරලා 2000 ක් 5000 ක් කඩාගන්න ට්‍රයි කරන්නේ. :angry: සක්කිලි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. ඒක මෙච්චර දරුණුයිද.. :shocked:
    ගෙදර කම්පුයුටර් එක ගිනි තියලා දාන්න කියන්න වෙයිද මන්ද..:sorry: ඒකෙ තිබුණ ඒවා මට මතකත් නෑ..:confused:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    එහෙම බැලුවොත් කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි වෙනව නෙ බං..
    වරෙන්තුවක් අරන් ඇවිත් ගෙ search කරන්න search කරන ගමන් ඇද යටට කුඩු පාර්සල් එකක් දාල අල්ලාගෙන යන්න පුළුවන්..
    කොල්ලෙක් අල්ලගෙන search කරන ගමන් සාක්කුවට ගංජ සුරුට්ටුව දාල ආ මේ තියෙන්නෙ බඩු කියල අල්ලාගෙන යන්න පුළුවන් නෙ බං..
    ඒ වගේ තමයි..

    මෙහෙම දේවල් දැනටත් වෙනවා මචං. හේතුවක් නොකිය ඇරස්ට් කරන උන් උසාවි දාද්දි බඩු අතින් දාල නඩු දානවා :sorry::sorry:

    සාක්කුවට අත දාල ගන්න සීන් එකත් වෙනවා. ළඟ ඉන්න අයගේ සප් එකෙන්ක එවෙලේ කරන දෙයක් තමා නැත්නම් අනාතයි :no::no:
     
    • Like
    Reactions: csstudio
    Jan 31, 2018
    78
    14
    0
    මම තව සයිට් එකක දැක්කා හැබැයි වෙනස් නීති
    වැල ලග තියාගත්තට අවුලක් නෑ ෂෙයා කරගත්තොත් වැරදි
    18ට වැඩි එකෙක් වැල බැලුවා කියල හිරේ දාන්න බෑ එ්ක වැරැද්දක් නෙවෙයි කියනවා
    කවුරුහරි දන්න එකෙක් මේක පැහැදිලි කරල දීපන්