අසභ්‍ය දර්ශන සහ නිතිය +18

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොඩ සිංහලයෝ සෙක්ස් කියන්නේ මැඡික් එකක් කරගෙන ඒව විඩියෝ බලන එවුන්ටත් පොන්න නීති දාලා ශ්‍රිෂ්ඨ සම්පන්න ඡාතියක් කියලා පෙන්වන්න .ඒ වුනාට ගෑණියෙක් පාරේ බැහැලා යන්න බෑ ඒ ගෑණි දිහා කන්න වගේ බලන‍‍ පේරේත හැත්තක් ඉන්නේ .
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
    Good Post Machan
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    නියම පෝස්ට් එකක් මචං ... අනිත් ඒවා නම් දන්නේ නෑ නමුත්,

    අසභ්‍ය දර්ශන ලගතබාගත්තා. එත් එවා ඩිලිට් කරා ප්‍රශ්ණයක් වෙයිද ?
    වරෙන්තුවක් හෝ හොඩුවාවක් මගින් සොදිසි කිරිමකදි ඔබ සන්තකයේ එම දර්ශන නොමැතිනම් රිකවරි(දෘඩාංග) කර බලා නඩුදැමිමට හැකියාවක් නොමැත.

    මේ කතාව නම් නිවැරදි නෑ. දැනට ඕන තරම recovery කරලා නඩු දාපු අවස්ථා තියෙනවා.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    නිතිය නෑ ආතල් දන්නේ:frown::frown::frown:
    නිතිය රකින අයගේ ෆෝන් වල තියන වැල නම් කියල වැඩක් නෑ :rofl:
    එකපාරක්(දැයට කිරුල කොළඹ තිබ්බ කාලේ )අපේ නෑදෑයෙක් වෙන පොලිසියේ වැඩ කරන අයිය කෙනෙක්ව දැයට කිරුළේ වැඩට දාල තිබ්බ .එයකා එකේ වැඩ කරන උන්ගේ 4න් විස්සක් විතර ගෙනත් තිබ්බා අපේ ගෙදරට චාජ් කරන්න කියල :)4න් ටික චාජ් ගහල මිනිහ අයෙත් ගියා BMICH එකට රෑට ඇවිත් 4න් ටික ගන්නම් කියල :baffled:ගෙදරත් කවුරුත් නැති නිසා මගේ කුප්ප හිතට ආපු කුප්ප අයිඩියා එකක් නිසා මම හදිසි වරෙන්තුවක් මගෙන්ම අරන් චාජ් ගහල තිබ්බ 4න් ටික සර්ච් කරා:rofl:බුදු අම්මෝ තිබ්බ වැල තොගේ :P ඒ 4න් එකින් තමයි මම ඉස්සල්ලම අර ටාසන් වැල බැලුවේ (දැන් උබල දන්නෙම නෑ ඒ වැල :angry:උබල බබාලා :frown:
    යුද්දේ තිබ්බ කාලේ නිසා ඒ අය මනස රිලක්ස් වෙන්න වැලක් බලල ආතල් එකක් ගන්න ඇති :cool:
    gPuCpCR.png
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අසබ්ය දර්ශන කියන්නේ මොනවටද කියලත් පොඩ්ඩක් නිතිය පැත්තෙන් විස්තර කරලා දාන්දකෝ?
    මොකක් මොකක් පෙන්නන ඒවාද? මොකක් කරන ඒවාද කියල?
    දවසක් මම cafe එකකදී අහගෙන ඒක කොල්ලෙක්ව පොලිසියෙන් අරන් ගියාලු facebook එකේ තිබ්බ bikini add එකක් තිබිලි