අසභ්‍ය දර්ශන ළඟ තබාගැනීම වරදක්ද?
මචන් roar website එකේ "අසභ්‍ය දර්ශන ළඟ තබාගැනීම වරදක්ද?" කියන article එකේ තියන විදියට අසභ්‍ය වීඩියෝ ලග තබා ගැනීම වරදක් නෙවේලු.....
මේක ඇත්තද බන්....?
mobile phone එකේ ලග තබා ගැනීමත් වරදක් නෙවෙයිද...?
සම්පුර්ණ ලිපිය... : https://goo.gl/r1OERG
මචන් roar website එකේ "අසභ්‍ය දර්ශන ළඟ තබාගැනීම වරදක්ද?" කියන article එකේ තියන විදියට අසභ්‍ය වීඩියෝ ලග තබා ගැනීම වරදක් නෙවේලු.....
මේක ඇත්තද බන්....?
mobile phone එකේ ලග තබා ගැනීමත් වරදක් නෙවෙයිද...?
sinhala.roar.lk said:"කෙසේ නමුත්, මෙවැනි විඩීයෝපට හෝ ප්‍රකාශන ළඟ තබා ගැනීම හෝ තම පුද්ගලික පරිගණක යන්ත්‍ර තුල රඳවා තබාගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. තමා සතු අසභ්‍ය ප්‍රකාශන වෙනත් පුද්ගලයකු වෙත ලබා නොදෙන තෙක්, එවැනි කිසිවක් තමා සන්තකයේ තබා ගැනිම වරදක් නොවේ."
සම්පුර්ණ ලිපිය... : https://goo.gl/r1OERG