අසභ්‍ය දර්ශන ළඟ තබාගැනීම වරදක්ද?

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
අසභ්‍ය දර්ශන ළඟ තබාගැනීම වරදක්ද?

මචන් roar website එකේ "අසභ්‍ය දර්ශන ළඟ තබාගැනීම වරදක්ද?" කියන article එකේ තියන විදියට අසභ්‍ය වීඩියෝ ලග තබා ගැනීම වරදක් නෙවේලු.....
මේක ඇත්තද බන්....?
mobile phone එකේ ලග තබා ගැනීමත් වරදක් නෙවෙයිද...?

sinhala.roar.lk said:
"කෙසේ නමුත්, මෙවැනි විඩීයෝපට හෝ ප්‍රකාශන ළඟ තබා ගැනීම හෝ තම පුද්ගලික පරිගණක යන්ත්‍ර තුල රඳවා තබාගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. තමා සතු අසභ්‍ය ප්‍රකාශන වෙනත් පුද්ගලයකු වෙත ලබා නොදෙන තෙක්, එවැනි කිසිවක් තමා සන්තකයේ තබා ගැනිම වරදක් නොවේ."

සම්පුර්ණ ලිපිය... : https://goo.gl/r1OERG
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වරදක් නැත නමුත් නිකන් හරි අතක් ගැනියෙක්ගේ පුකේ වැදිලා පොලිසියෙන් අල්ලලා පොන් එහෙම බැලුවොත් ඉල්ලන් ටින්කිරි ගාගන්නේ මදි නොකියන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැරැද්දක් නැති වෙන්න පුලුවන් ඒ වුනාට වෙන මොකක් හරි සුලු වැරැද්දකට අහුවෙලා පොලිසි යන්න වුනාම ෆෝන් එක බලල වැල තිබිල අහුවුනොත් ඊලඟ දවසෙ පත්තර වල යයි අහවල් දිහා තරුණයෙක් අසභ්‍ය දර්ශන සහිතව පෝන් එකක් තියං ඉඳල මාට්ටු කියල. :dull: :dull:
    කොහොමද පහුවෙනිද එලියට බහිද්දි ආතල් එක :baffled::baffled:
    ඒකට තියාගන්නම ඕන්නං encrypt කල්ල system file එකක් විදිහට නම් කල්ල තියාගනිං අහුවුනත් අවුලක් නෑ මොකක් හරි ඇප් එකක file එකක් කියනව :dull: :dull:
    නීතියෙන් අවුලක් නෑ කියල අනවශ්‍ය අවධානම් ගන්න ඕන්නෑනෙ බං :no: :no:
    හුලඟින් ඒඩ්ස් බෝවුන රටේ වැල බලල මොනව බෝ වෙනවද කව්ද දන්නෙ :sorry: :sorry:
     
    • Like
    Reactions: kevin37

    මට එහෙම ලග තියාගන්න ඕනේ නැ බන්. මට නිතිය දැන ගන්න විතරයි ඕන. මම මෙච්චර කල් හිතන් හිටියේ මේක හෙන වරදක් කියලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට එහෙම ලග තියාගන්න ඕනේ නැ බන්. මට නිතිය දැන ගන්න විතරයි ඕන. මම මෙච්චර කල් හිතන් හිටියේ මේක හෙන වරදක් කියලා.

    මාත් වැරැද්දක් කියල හිතං හිටියෙ කෝකටත් කියල පරිස්සං වෙන එක හොඳයිනෙ බං නිකං අහක යන බාල්දි පෙරලගන්නවට වඩා මොකෝ නීතියෙ ලියල තියෙන විදිහටයැ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ :no: :no:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වරදක් නැත නමුත් නිකන් හරි අතක් ගැනියෙක්ගේ පුකේ වැදිලා පොලිසියෙන් අල්ලලා පොන් එහෙම බැලුවොත් ඉල්ලන් ටින්කිරි ගාගන්නේ මදි නොකියන්න

    කැරි කතාව ඔයි :lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වරදක් නැත නමුත් නිකන් හරි අතක් ගැනියෙක්ගේ පුකේ වැදිලා පොලිසියෙන් අල්ලලා පොන් එහෙම බැලුවොත් ඉල්ලන් ටින්කිරි ගාගන්නේ මදි නොකියන්න

    Machan ehema 4n check karanna puluwanda? Warrant ekak ona nadda? 4n eka kiyanne privet deyakne machan.. :oo:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Machan ehema 4n check karanna puluwanda? Warrant ekak ona nadda? 4n eka kiyanne privet deyakne machan.. :oo:

    ewelawata owa kiyanna giyot dath 2kut natuwa dawas 2k athule thapala enna wenne ban.Ape rate policiyane neethi hadanne. Man danna kollo dennekut bokkuwak uda phone eken video ekak bala bala iddi jeep ekak nawattala phone eka check karala. :angry: