අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • ළඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
    හදට ඔබේ නොදැණුනාද
    මගේ ආදරේ
    මගේ ආදරේ:love::love:

    දැනුනා ඇයට ඒ ආදරේ
    කිසිවෙක් නැති බවද මේ ලෙසේ
    ඉගි කලත් දෙනෙතින් ඇගේ
    පවසනු කෙලෙස අසම්මත ආදරේ:no:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැනුනා ඇයට ඒ ආදරේ
    කිසිවෙක් නැති බවද මේ ලෙසේ
    ඉගි කලත් දෙනෙතින් ඇගේ
    පවසනු කෙලෙස අසම්මත ආදරේ:no:
    :eek:
     

    Nohim Ys

    Well-known member





  • good post

    Thx macho :):)


    :sorry::sorry::sorry:
    ඔව් මචෝ,,, ඒක ඇත්ත:yes::yes::(


    I've tried to hide it so that no one knows
    But I guess it shows
    When you look into my eyes

    ඔන්න ඔය වගේ සීන් එකක් තමයි.

    Now she also feeling the same about me & she tried to expressed it indirectly using hints. But I stopped her putting some logics,, as it will lead to a conflict situation:nerd:
     
    Status
    Not open for further replies.