අසම්මත ආදරය...

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    is this about being in love with a lady whos much elder to you? that's the best i can make of it. other than the relationtionship being beyond social standards.
    nice poem.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    twisted said:
    is this about being in love with a lady whos much elder to you? that's the best i can make of it. other than the relationtionship being beyond social standards.
    nice poem.

    you are quite right bro..not that much elderly. but to a some extent...

    the way of thinking for this sort of relationships within our society is zero tolerance.

    people should start thinking deeply about the inside scoop of the issue before they blame and shoot their guns around.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ronsilva said:
    you are quite right bro..not that much elderly. but to a some extent...

    the way of thinking for this sort of relationships within our society is zero tolerance.

    people should start thinking deeply about the inside scoop of the issue before they blame and shoot their guns around.

    yeah they are just scared of those standards being outlawed by somebody else, let alone themselves..so it's been all the time. they just like to judge ..to compare but to understand the real deal...to see from the inside of the matter...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    methsri said:
    සහෝදරය...මට මුල් ටික තෙරුනා...එත් අන්තිම ටික පොඩ්ඩක් තෙරෙන්නෙ නැ ...එ ටික පැහදිලි කරල දෙනවද පොඩ්ඩක්......

    ම‍චෝ‍ බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ක‍වි‍ය‍ ගැ‍න ඔ‍බ‍ගේ‍ උ‍න‍න්‍දු‍ව‍ට..මෙ‍න්න ක‍වි‍යෙ‍න්‍ මා‍ අ‍ද‍හස්‍ ක‍ල දෙ‍ය‍:

    මේකෙන් මම කියන්න උත්සාහ කලේ හැම දෙයක්ම තිබුනත් ආදරය නොලැබු‍නු‍... එයම ඉල්ලා මුලු ජීවිත කාලයම සිතේ සිතුවිලි තෙරපගෙන ජිවත්වුන සුරුපී විවාහක කාන්තාවක් ගැන...

    තරුන වියේ සිටි මා හා බැඳෙන ඇයට හා මට තහනම් ආදරයේ ලේබලය අලවා සමාජයෙන් ලබා දෙන නින්දා...ගැරහුම් තමයි සම්මාන වසයෙන් මා දක්වා තිබෙන්නේ...

    හ‍රි‍ හැ‍ටි‍ ඇතුලාන්තය නොදෑන.... අප සමාජය දරුනු ලෙස ලේබල් අලවන ඔවැනි චරිත ගැන මගේ සිතේ කොනක උපන් පහන් සංවේගයෙන් ලියෑවුන දෙයක් මේක..........

    නින්දිත සමාජය ඇය මානසිකව තලා පෙලා දෑමීමේ ප්‍රතිපලයක් වසයෙන් අවසානයේ ඇය එම වේදනාවෙන්ම මෙලොවින් සමු ගන්නවා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kassaD said:
    machan pahadili karala deepan.....terune na poem eka..tikak bara wadi wage

    ම‍චෝ‍ බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි ක‍වි‍ය‍ කි‍යෙ‍ව්‍ව‍ට......

    මෙ‍න්න ක‍වි‍යෙ‍න්‍ මා‍ අ‍ද‍හස්‍ ක‍ල දෙ‍ය‍:

    මේකෙන් මම කියන්න උත්සාහ කලේ හැම දෙයක්ම තිබුනත් ආදරය නොලැබු‍නු‍... එයම ඉල්ලා මුලු ජීවිත කාලයම සිතේ සිතුවිලි තෙරපගෙන ජිවත්වුන සුරුපී විවාහක කාන්තාවක් ගැන...

    තරුන වියේ සිටි මා හා බැඳෙන ඇයට හා මට තහනම් ආදරයේ ලේබලය අලවා සමාජයෙන් ලබා දෙන නින්දා...ගැරහුම් තමයි සම්මාන වසයෙන් මා දක්වා තිබෙන්නේ...

    හ‍රි‍ හැ‍ටි‍ ඇතුලාන්තය නොදෑන.... අප සමාජය දරුනු ලෙස ලේබල් අලවන ඔවැනි චරිත ගැන මගේ සිතේ කොනක උපන් පහන් සංවේගයෙන් ලියෑවුන දෙයක් මේක..........

    නින්දිත සමාජය ඇය මානසිකව තලා පෙලා දෑමීමේ ප්‍රතිපලයක් වසයෙන් අවසානයේ ඇය එම වේදනාවෙන්ම මෙලොවින් සමු ගන්නවා‍....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    sagari said:
    මරණයෙන් අවසාන නොවන ආදරයක්....
    අපුරුයි නිර්මා ණය...
    :) :)

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍ය‍ට‍......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kitty*** said:
    Bohoma apuru wishishta nirmanayak ayya...
    et mata hitenawa mama meka terum gattatat wada meka athule loku arthayak tiyenawa kiyala...
    mokada samahara than pahadili madi mata.....
    e unat nirmanaya nam uparimay.....
    thawat arthawat sundara nirmana karanna suba pathum....

    නංගියට බොහොම ස්තුතියි....

    මම මේකෙන් අදහස් කල දෙය මෙහි ලියා තිබෙනවා සියලු දෙනාගේම දෑනගැනීම සඳහා...

    කවදත් මාව දිරිගන්වන නංගියට සුබ දවසක්!!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    archirasika said:
    I will give full marks for this poem..it contains all the poetic characters of a good poem, rhythm ,style, rhyme, meaning, and all…

    Keep going brother…I like to see more from you really….

    bro..thanks for encouraging me... definitely, I will.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    dulhari said:
    mama asai mehema deyak kiyanna meka samajaye piligaeneemak naethi marthukawak eeka swahenna watinawa anika ayiia meka liyala thiyenne ee samaja piligaeneemak nathath pilikul unath me kawiya kiyewwama ee gana kiyawanna thula pulikulak athi karanne naa, asammatha unath adaraya sadakalikai. ee wagema adaraya thula ragaye isthira sadakayak. great poem ayyia meka kiyawaddi saralawa kiwwoth adarayara sima maim naa kiyala hithena tharam thathwika wenawa

    bohomathma sthuthi nangiyage adahaswalata..

    nangiya liyana pada wal walinuth mama labanne loku aswadayak...

    digatama liyanna nangi...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    twisted said:
    yeah they are just scared of those standards being outlawed by somebody else, let alone themselves..so it's been all the time. they just like to judge ..to compare but to understand the real deal...to see from the inside of the matter...

    thx bro
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇත්තටම රොන් අය්යේ මේක නම් මාරම ගති...කාලෙකින් දැකපු ලස්සනම පොයම් එකක්...ලොකූ කතාවක්..සමාජ සංසිද්ධියක් අපූරු වචන වලින් විස්තර කරලා තියනවා...කවියක් විවිධ කෝණ වලින් බලවන්න පුළුවන්....ඒක තමයි කවියගේ දක්ශතාව..සාර්ථකයි :yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Doly said:
    hmmmmm!

    Matath mula tikanam hodata teruna...eth...awasanaya :rolleyes: :rolleyes:

    monawa unath hoda Nirmanayak Aiye :yes:

    nangiya thx adahas dakuwata...

    mama kaviye theruma liwwa. oyata notheruna thanata uththara ethana athi kiyala mama hithanawa. ehema nathnam mata kiyanna. nawatha therum karanna puluwan honde...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    amila_90210 said:
    ඇත්තටම රොන් අය්යේ මේක නම් මාරම ගති...කාලෙකින් දැකපු ලස්සනම පොයම් එකක්...ලොකූ කතාවක්..සමාජ සංසිද්ධියක් අපූරු වචන වලින් විස්තර කරලා තියනවා...කවියක් විවිධ කෝණ වලින් බලවන්න පුළුවන්....ඒක තමයි කවියගේ දක්ශතාව..සාර්ථකයි :yes:
    අ‍මි‍ල‍ ම‍ල්‍ලි‍යො‍.. ඒ‍‍ක‍නේ‍ අ‍ද‍ ද‍ව‍සේ‍ අ‍පේ‍ ව‍ග‍කී‍ම‍ හා‍ ස‍මා‍ජ කා‍ර්ය‍ බා‍රය වි‍ය‍ යු‍ත්තේ‍‍..... මේ‍ ඒ‍ක ඉ‍ටු‍ක‍ර‍න්න මං‍ ද‍ර‍පු‍ පො‍ඩි‍ උ‍ත්‍සා‍හ‍ය‍ක් වි‍ත‍ර‍යි‍‍...

    ම‍ල්‍ලි‍ට‍ බො‍හො‍ම ස්තු‍ති‍යි‍.....