අසම්මත ආදරය...

Jan 15, 2009
9,238
368
0
හරිම ලස්සන නිර්මාණයක් අයියෙ.. ඇත්තටම අයියා ආදරය කියන්න වව්නයෙ වෙනමම පැත්තක් ගැන ලස්සනට අකුරු කරල තියෙනවා.. චිත්‍රපටියක් බලනවා වගේ මේ සිද්ධීය මට මැවිලා පෙනුනා.. ඒක තමයි අයියෙ, අයියගෙ තියෙන හැකියාව.. ඒ හැකියාවෙන් අයියා උපරිම ප්‍රයෝජන අරගෙන මේ වගෙ අර්ථවත් කවි ඉදිරියටත් අයියගෙ අතින් නිර්මාණය වේවායි කියල ප්‍රාර්ථනා කරනවා.. මගෙන් සුභපැතුම්...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
sandun thilaka said:

ක‍ව‍ද‍ත්‍ ම‍ගේ‍ම ම‍ල්‍ලි‍යෙ‍ක්‍ ව‍ස‍යෙ‍න්‍ ම්‍ම ස‍ල‍ක‍න‍ ස‍දු‍න්‍ ම‍ල්‍ලි‍ට‍ බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ගෙ‍ නි‍ර්මා‍න‍ය‍ අ‍ග‍ය‍ ක‍ලා‍ට.....
 
YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ජීවිතයේ වසන්ත සමය ගෙවන තරුණයෙක් තමාට වැඩිමල් හිතකට පෙම් බැඳ සමාජයේ අනේක විද ගැරහුම් ලැබුනත් ආදරයේ මීවිතෙන් මත්ව සංසාරය පුරාවටම එ් ආදරයට ආදරේ කරන අපූරුව...

    ආදරය ගැන අපි කවුරැත් වැඩිය හිතන්නෙ නැති ඉසව්වක් අයියට අසු වෙලා තියෙන්නෙ.

    ආදරයට සීමා මායිම් නෑ කියලා කියන්නෙ නිකං නෙමෙයිනෙ..:yes::yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    YasasSudaraka said:

    ම‍ල්‍ලි‍ය‍ගෙ‍ අ‍ද‍හ‍ස‍ හ‍රි‍...ම‍ල්‍ලි‍ට බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    #madhu# said:
    ලස්සන පොයම් එකක් අයියේ :) ඇත්තමයි හරිම ලස්සනයි :)

    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍යො‍....
     
    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    ronsilva said:
    2ahtwlijpg3.jpg

    sathsithama2be7.jpg

    අයියේ ඔයා කිව්ව නිසයි මම මේ කවිය පිළිතුරු කවියක් විදියට දැම්මේ :)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක් රොන් අයියේ
    ඒ වගේම මධු අක්කිගෙ පිළිතුරු කවියත් ලස්සන නිර්මාණයක්...
    ඉදිරියටත් නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    #madhu# said:
    sathsithama2be7.jpg

    අයියේ ඔයා කිව්ව නිසයි මම මේ කවිය පිළිතුරු කවියක් විදියට දැම්මේ :)

    එ‍හෙ‍ම‍ ක‍ර‍පු‍ එ‍කේ‍ කි‍සි‍ අ‍වු‍ල‍ක්‍ නැ‍හැ‍ නං‍ගි‍යො‍...ඒ‍කෙ‍න්‍ පො‍ඩි‍ සං‍වා‍ද‍ය‍ක‍ට වු‍න‍ත්‍ ම‍ග‍ පෑ‍දී‍ම‍ක් ඇ‍ති‍ වි‍ය‍ හැ‍කි‍යි‍....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    m3pium said:
    ලස්සන නිර්මාණයක් රොන් අයියේ
    ඒ වගේම මධු අක්කිගෙ පිළිතුරු කවියත් ලස්සන නිර්මාණයක්...
    ඉදිරියටත් නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්.....

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍......
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සහෝදරයා කවියෙ අර්ථය කියල තියෙන හින්දා මම මෙහෙම කියන්නමි

    ආදරයට සීමා නෑ කියන පණ්ඩිතයොම පිළියෙන් දකින ආදරණීය සත්‍යයක්
    ඔයා සෞන්දර්යාත්මකව ලියල තියෙන්වා. විශේෂයෙන්ම කන්ද මුදුන සහ පාමුල සමිබන්ධ
    උපමාවට පුද්ගලිකව ගොඩක් කැමතියි...

    සුභ පතනවා ඔයාට......
     
    nwnbs

    Member
    ronsilva said:
    මේකෙන් මම කියන්න උත්සාහ කලේ හැම දෙයක්ම තිබුනත් ආදරය නොලැබ එයම ඉල්ලා මුලු ජීවිත කාලයම සිතේ සිතුවිලි තෙරපගෙන ජිවත්වුන සුරුපී විවාහක කාන්තාවක් ගැන...

    තරුන වියේ සිටි මා හා බැඳෙන ඇයට හා මට තහනම් ආදරයේ ලේබලය අලවා සමාජයෙන් ලබා දෙන නින්දා...ගැරහුම් තමයි සම්මාන වසයෙන් මා දක්වා තිබෙන්නේ...

    ඇතුලාන්තය නොදෑන අප සමාජය දරුනු ලෙස ලේබල් අලවන ඔවැනි චරිත ගැන මගේ සිතේ කොනක උපන් පහන් සංවේගයෙන් ලියෑවුන දෙයක් මේක..........

    ලැ‍ම වි‍ත‍රක්‍ම ද‍කි‍න‍... ල‍ය‍ නො‍ද‍කි‍න ස‍මා‍ජ‍ය‍ක්‍ මේ‍ක........

    නින්දිත සමාජය ඇය මානසිකව තලා පෙලා දෑමීමේ ප්‍රතිපලයක් වසයෙන් අවසානයේ ඇය එම වේදනාවෙන්ම මෙලොවින් සමු ගන්නවා...

    Honda sarthaka nirmanayak bro...
    ලැ‍ම වි‍ත‍රක්‍ම ද‍කි‍න‍... ල‍ය‍ නො‍ද‍කි‍න ස‍මා‍ජ‍ය‍ක්‍ මේ‍ක........
    Thawath me wage honda nirmana karanna...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    chintha4u said:
    සහෝදරයා කවියෙ අර්ථය කියල තියෙන හින්දා මම මෙහෙම කියන්නමි

    ආදරයට සීමා නෑ කියන පණ්ඩිතයොම පිළියෙන් දකින ආදරණීය සත්‍යයක්
    ඔයා සෞන්දර්යාත්මකව ලියල තියෙන්වා. විශේෂයෙන්ම කන්ද මුදුන සහ පාමුල සමිබන්ධ
    උපමාවට පුද්ගලිකව ගොඩක් කැමතියි...

    සුභ පතනවා ඔයාට......

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔයාගෙ අදහස්වලට......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    nwnbs said:
    Honda sarthaka nirmanayak bro...
    ලැ‍ම වි‍ත‍රක්‍ම ද‍කි‍න‍... ල‍ය‍ නො‍ද‍කි‍න ස‍මා‍ජ‍ය‍ක්‍ මේ‍ක........
    Thawath me wage honda nirmana karanna...

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා......