අසම්මත ආදරය...

Deelaka

Member
May 8, 2007
8,219
24
0
mmmmmmm lassana poem 1k ron aiya...
mata pehedilee visathare , oya visthara karaama thawath pehedili una...

Lema pamanak lowata penena laya nopenena landune....
Kuhubuwekuta waradak Nethi weradi Kara Landune...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Deelaka said:
mmmmmmm lassana poem 1k ron aiya...
mata pehedilee visathare , oya visthara karaama thawath pehedili una...

Lema pamanak lowata penena laya nopenena landune....
Kuhubuwekuta waradak Nethi weradi Kara Landune...

bohoma sthuthi deelaka malliyo....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
leeka said:
pissu peekudu ....menna ayya kawi liyanawa.:rofl: top ah..... sirawatama hadawathata danena nirmanayak.....:yes:


ow malli mawa methana dakkama ekaparata ehema wenna athi.


ow malli indala hitala liyanawa. mallita bohoma sthuthi...
 
Jul 24, 2008
1,633
33
0
apuru nirmanayak.. bro.. attatama lassanai... "dam Patin la sada basayanwa" kiyana song ekey thiyna arthayata samana bawak man dakinawa.. man haridanam danne na..matupitin nopenena..deyak..mey kawiyen kiyanawa... mey wagey nirmana karanna!!!... obata subapatum!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Asoka Hemantha said:
apuru nirmanayak.. bro.. attatama lassanai... "dam Patin la sada basayanwa" kiyana song ekey thiyna arthayata samana bawak man dakinawa.. man haridanam danne na..matupitin nopenena..deyak..mey kawiyen kiyanawa... mey wagey nirmana karanna!!!... obata subapatum!


palamuwenma sahodharaya mawa diriganweema gana bohoma sthuthi...

menna sahodharaya meke theruma... mama ihatha pituwaka liwwa... sahodarayata eka maga arenna athi..balannako welawak thibunoth...

මේකෙන් මම කියන්න උත්සාහ කලේ හැම දෙයක්ම තිබුනත් ආදරය නොලැබ එයම ඉල්ලා මුලු ජීවිත කාලයම සිතේ සිතුවිලි තෙරපගෙන ජිවත්වුන සුරුපී විවාහක කාන්තාවක් ගැන...

තරුන වියේ සිටි මා හා බැඳෙන ඇයට හා මට තහනම් ආදරයේ ලේබලය අලවා සමාජයෙන් ලබා දෙන නින්දා...ගැරහුම් තමයි සම්මාන වසයෙන් මා දක්වා තිබෙන්නේ...

ඇතුලාන්තය නොදෑන අප සමාජය දරුනු ලෙස ලේබල් අලවන ඔවැනි චරිත ගැන මගේ සිතේ කොනක උපන් පහන් සංවේගයෙන් ලියෑවුන දෙයක් මේක..........

ලැ‍ම වි‍ත‍රක්‍ම ද‍කි‍න‍... ල‍ය‍ නො‍ද‍කි‍න ස‍මා‍ජ‍ය‍ක්‍ මේ‍ක........

නින්දිත සමාජය ඇය මානසිකව තලා පෙලා දෑමීමේ ප්‍රතිපලයක් වසයෙන් අවසානයේ ඇය එම වේදනාවෙන්ම මෙලොවින් සමු ගන්නවා...
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ආදරණීය සහෝදරයා..ඔබෙන් නිර්මාණයක් දකින්නට ලැබීමම සතුට දනවන්නක්!! ඔබේ කවි නිර්මාණයේත් ,ඒ වගේම පසුතල නිර්මාණයේත් මා දකින්නේ අසීමිත පොහොසත් බවක්!!දුලභ වස්තු බීජයක්!!මේ ආදුනිකයාගේ සුභ පැතුම පිළීගන්න
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
[COLOR="Blue[COLOR=Blue]"]ආදරණීය සහෝදරයා..ඔබෙන් නිර්මාණයක් දකින්නට ලැබීමම සතුට දනවන්නක්!! ඔබේ කවි නිර්මාණයේත් ,ඒ වගේම පසුතල නිර්මාණයේත් මා දකින්නේ අසීමිත පොහොසත් බවක්!!දුලභ වස්තු බීජයක්!!මේ ආදුනිකයාගේ සුභ පැතුම පිළීගන්න.:):)[/COLOR][/COLOR]

ආදරනීය සහෝදරයා...ඉගෙන ගත් දෙයින් සමාජයට සුලුවෙන් හෝ යමක් කරන්නට ඇත්නම් එයයි මගේ එකම වෑයම හා උත්සාහය...

එසේ කීරීමේදී ඔබ වන් අයගෙන් ඊට ලැබෙන යහපත්... ධනාත්මක ප්‍රතිචාර තුලින් නිර්මානකරුවාට ලබා දෙන්නේ දොර ගුලු විවර වු සිතු සේ සැරි සරන්නට හැකි අසීමිත අවකාශයක්...

සහෝදරයා ඔබ මෙන්ම මාත් ආධුනිකයින් නිසා අපි අපේ සමාජ මෙහෙවර එකට එකතුවී ඉදිරියටම කර ගෙන යමු..

බොහොම ස්තුතියි....
 

sithija

Member
Aug 13, 2006
1,206
24
0
49
senehe piri mage sonduru kadalla
2ahtwlijpg3.jpg

Sathutui dakinna labeema lassana kaviyak.nirmanathmaka hagim rasak ekama panakin eliyata gala yanne bohoma kalathurakin.lassanai liyanna hamadama rasavidinna puluwan hugak de e kavi wala thiyenawa