අසම්මත ප්‍රේමය

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අසම්මත ප්‍රේමය

    2045_420.jpg

    ආගන්තුක නුඹේ සිතට කියාදෙන්න...
    මම මටත් හොරෙන්,නුඹෙ හිතට නුඹටත් හොරෙන් ආලය කල වග
    එතකොට නුඹේ හිත අසාවි.....

    "තමුසෙ බීලාද ඕයි ඉන්නෙ?"