අසම්මත ප්‍රේමය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඔයි උබ දැන් කියපු ටික තව දිග්ගස්සලා ලස්සන ලස්සන සීන් අතිනුත් දාලා ලියපන් කතාවක්...කවුරු නැතත් අපි කියවන්නම්...
 

andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette
කොහොමත් අක්කලට ලවු කරනකොට වෙන කෙල්ලෙක්ට ලවු කරනවට වඩා පොඩි ගතියක් තියනවා, ඒ මොකද කියලනම් දන්නේ නැහැ. නමුත් අමුතුම නිකන් කික් එකක් වගේ දෙයක් තියනවා...

ade ekenma ban,ubata umma eka denna one kathawata :D:D:D:yes:
 

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඔයි උබ දැන් කියපු ටික තව දිග්ගස්සලා ලස්සන ලස්සන සීන් අතිනුත් දාලා ලියපන් කතාවක්...කවුරු නැතත් අපි කියවන්නම්...


    අනිවාර්යෙන් :yes:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    උබ ලස්සනට ලියලා තියෙනවා මචෝ..සිරා :D :yes:

    ආයේ කවදහරි කොහෙහරි උබට එයාව හම්බේවි , කතා කරන්න ;)


     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    උබ ලස්සනට ලියලා තියෙනවා මචෝ..සිරා :D :yes:

    ආයේ කවදහරි කොහෙහරි උබට එයාව හම්බේවි , කතා කරන්න ;)





    එහම මුන ගැහුනොත් අනිවා ඒ දවස ගැන මම අයේත් ත්‍රේඩ් එකක් දානව :yes:
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අපේ හුගක් අය අක්කලට LOVEකරල තියේ නේ බන්.මන් 8 වසරේ ඉද්දි අපේ අල්ලපු ගෙදර අක්කට LOVE කලා.. එයා එතකොට 10 වසරේ.දැන් එයා බැදලා බබාල 2 ඉන්නවා ;););)


    මත් හිතින් අල්ලපු ගෙදර වැඩට හිටපු දේමල අක්කට ලවු කරල තියේ බන් :sorry: :sorry: :sorry: