පිස්සු හැදෙන කතාවක් නේ බන් . ඒ කෙල්ල උබට love කරන්න ඇති බන් !
මේකනම් ඇඩෙනවා ..
මුවින් ගොලු මුත් නිතර දොඩමලු නුබේ නිල් දෙනුවන්
සන්සාර ගත කථාවක් මට පැවසු හැටි රහසින්
නමුදු සම්මත නොවන පෙමකින් නැති නිසා සැනසුම්
මගේ හදවත අගුලු ලන්නේමි හෙලා දුක් සුසුමන්

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ....පිස්සු හැදෙන කතාවක් නේ බන් . ඒ කෙල්ල උබට love කරන්න ඇති බන් !
මේකනම් ඇඩෙනවා ..
මුවින් ගොලු මුත් නිතර දොඩමලු නුබේ නිල් දෙනුවන්
සන්සාර ගත කථාවක් මට පැවසු හැටි රහසින්
නමුදු සම්මත නොවන පෙමකින් නැති නිසා සැනසුම්
මගේ හදවත අගුලු ලන්නේමි හෙලා දුක් සුසුමන්

ඒහ්.....කොල්ලා.....
කෙටි කතාවක් ලියපං......හොද ප්ලොට් එකක් බං...........
chk my profile pic..........ඇන්නවයි කිව්වලු ...
ඔබ තුමා මොකෝ මේ පැත්තේ ??
ඒහ්.....කොල්ලා.....
කෙටි කතාවක් ලියපං......හොද ප්ලොට් එකක් බං...........


කොහොමත් අක්කලට ලවු කරනකොට වෙන කෙල්ලෙක්ට ලවු කරනවට වඩා පොඩි ගතියක් තියනවා, ඒ මොකද කියලනම් දන්නේ නැහැ. නමුත් අමුතුම නිකන් කික් එකක් වගේ දෙයක් තියනවා...










ඕව ලියන්න අපිට බැ නේ ..කියවන්න විතරයි පුළුවන්තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ....
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්...
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්........![]()

නමුත්......පළමුවෙන් ඔබේ මාතෘකාවට මගේ විරෝධය පෑමට අවසර දෙන්න.........
ට්‍රය් කරනවා Aiye... මේක මට හුග කාලේකට අමතක වේලා තිබ්බේ..ඒත් අයේමත් හිතට දැනුනා. කෙටි කථාව ලිව්ව වගේ නෙව ඔක ලියලා මගේ කෙලීට පෙන්නන්නන එක තම හිතන්න ඔනා![]()
මම දාල තියන සිංදුව අහපං...ඔය මම ලියපු එකක් නෙවෙයි. බන්ධුල නානායක්කාරවසම් ගේ ලියවිල්ලක්.......ඕව ලියන්න අපිට බැ නේ ..කියවන්න විතරයි පුළුවන්![]()

elaමම දාල තියන සිංදුව අහපං...ඔය මම ලියපු එකක් නෙවෙයි. බන්ධුල නානායක්කාරවසම් ගේ ලියවිල්ලක්.......
ලක්ෂ්මන් සර් ඒ කියන විදියට...ඇඩෙනවා...අත්දැීම් ඇති උන්ට වගේ ම නැති උන්ටත්......![]()
නමුත්......පළමුවෙන් ඔබේ මාතෘකාවට මගේ විරෝධය පෑමට අවසර දෙන්න.........
ප්‍රේමය සම්මත සහ අසම්මත යයි රේඛා ගසා විතැන් කරන ආකාරය මට මදකට කියා දෙන්න. ප්‍රේමය යනු අති මානුෂික, හෘදයාංගම හැගීමකි. මෙළොව විදිය හැකි ප්‍රෙමා්දකර ම මිහිරයි. මහැදුරු සරච්චන්ද්‍රයන් එය වැනුයේ “නැත ලොවේ අන් රසදුනා-ආදරේ සේ සුව දෙනා“ කියාය......මා මේ කියන්නේ ඇග මසට ලොබ බදින, යහන තැලීම මුඛ්‍ය කාර්යය කරගත් සිගන-කැණහිල් ප්‍රේමය ගැන නොවේ. මනුෂ්‍ය සාරාර්ථ පදනම කර ගත් ප්‍රේමය ගැනය..........
එවන් ප්‍රේමයක් අසම්මත වන්නේ කෙළෙස ද?
ප්‍රේමය, ප්‍රේමය ම විනා, සම්මත-අසම්මත ඈ රේඛා ඇද විතැන් කරන්නේ කුමන වූ මානුෂ පදනම මත ද???????
