මේකේ පව්.. ෂෝයි.. කියලා කමෙන්ට් දානවා, බල්ලෙක් තාරාවෙක් යාලු උනාම.. එත් කොල්ලෙක් කොල්ලෙක් එක්ක ඉද්දි, කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ජිවිතේ බෙදාගද්දී රටේ මහා එකාගේ ඉදන් "සමනල්ලු" කියලා අපහස කරනවා. පුදුම රටක් මේක.

අනුරාදය යි කසුනයි වගේ...........![]()
ඒකද බල්ලට ලිංගික අඩත්තේට්ටම් කලේ![]()

ඒ උඹට හිතෙන විදිය..
මගෙ හිතේ එහෙම කිසි දෙයක් නෑ..![]()
උඹ හංගන්න හැදුවට බල්ල ගැන උඹේ හිතේ අදහසක් තියෙනව 
AnuradhaRaයි Pessimistයි වගේ..