අසම්මත ප්‍රේමය

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මේකේ පව්.. ෂෝයි.. කියලා කමෙන්ට් දානවා, බල්ලෙක් තාරාවෙක් යාලු උනාම.. එත් කොල්ලෙක් කොල්ලෙක් එක්ක ඉද්දි, කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ජිවිතේ බෙදාගද්දී රටේ මහා එකාගේ ඉදන් "සමනල්ලු" කියලා අපහස කරනවා. පුදුම රටක් මේක.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    මේකේ පව්.. ෂෝයි.. කියලා කමෙන්ට් දානවා, බල්ලෙක් තාරාවෙක් යාලු උනාම.. එත් කොල්ලෙක් කොල්ලෙක් එක්ක ඉද්දි, කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ජිවිතේ බෙදාගද්දී රටේ මහා එකාගේ ඉදන් "සමනල්ලු" කියලා අපහස කරනවා. පුදුම රටක් මේක.

    ඒ වුණාට ඒ දෙන්න සමනල්ලු දෙන්නෙක් නෙමේ.. විරුද්ධ ලිංගිකයො දෙන්නෙක් :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹටත් ගෙදර බල්ල ගැන අසම්මත හැඟීම් පහල වෙනවනෙ. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උඹට හිතෙන විදිය..
    මගෙ හිතේ එහෙම කිසි දෙයක් නෑ.. :cool:

    වෙන උන්ට බල්ලන්ට ඔහොම කරන්න හිතෙන්නෑ  :no: උඹ හංගන්න හැදුවට බල්ල ගැන උඹේ හිතේ අදහසක් තියෙනව :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    AnuradhaRaයි Pessimistයි වගේ..:rofl:

    තාම කසුනුයි pessimistයි වගේ කමෙන්ට් එක වැටුන්නෑ කවුරු හරි ඇවිත් ඒකත් දාපං :angry: