අසම්මත වූ මගේ කතාව

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ

දැන් තත්වේ මොකෝ ඔබතුමා අඩුම වයිපරේ ට මම කිවු විදියට ආදරේ කරන්න පටන් ගත්තා ද නැත්නම් තාම තනම් ගහේ ගෙඩි කන්නද බලා පොරොත්තුව :dull:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ආදරේ කරන්න දන්නෙ නැත්නම් එවා උගන්නලා ගන්න මේ කට්ටිය කෝචොක් එකට කිවුවට සුජීවගේ නවකතා වලින් ගොඩක් දේ ගන්න පුලුවන් ආදරේ නොදන්න අයට ඒ නිසා ඔයා වෙන අයට ආදරේ කරන්න යන්න එපා නිල වශයෙන් ඔයාගේ උන කෙනෙක්ට ආදරේ කරන්න එයා දන්නේ නැත්නම් එයාට ආදරේ කරන්න උගන්නන්න ඊට පස්සෙ ආපහු එයාත් ඔයාට ඒ විදියට ආදරේ කරයි එක අත්විදිනකොට ඔය ඇගේ එල්ලෙන අය අමතක වෙයි නම්බර් එක නම් මාරු කරන්න නැත්නම් බ්ලොක් කරන්න :nerd:
 
DOCTOR ALLION

Member
Dec 15, 2014
49
3
0
Kandy
දැන් තත්වේ මොකෝ ඔබතුමා අඩුම වයිපරේ ට මම කිවු විදියට ආදරේ කරන්න පටන් ගත්තා ද නැත්නම් තාම තනම් ගහේ ගෙඩි කන්නද බලා පොරොත්තුව :dull:
නෑ මචන්.. ඒකිව අමතක කරනවා. නොම්මරෙත් බ්ලොක් කරනවා
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචන්.. ඒකිව අමතක කරනවා. නොම්මරෙත් බ්ලොක් කරනවා
    ඒවා බුද්ධිමත් තීරණ..

    ඒක නෙමේ මට, ගෑස්ට්‍රයිටීස් වලට කොලිටි බෙහෙතක් කියාපන්කො..:(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඒවා බුද්ධිමත් තීරණ..

    ඒක නෙමේ මට, ගෑස්ට්‍රයිටීස් වලට කොලිටි බෙහෙතක් කියාපන්කො..:(

    Eno බීපන් නාකියන්ට මොන බෙත් ද නහින දෙහින කාලේ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Eno බීපන් නාකියන්ට මොන බෙත් ද නහින දෙහින කාලේ :lol:
    :no:
    එව්වට හොඳ වෙන්නෙ නැහැ බං.. දැන් සිංහල බෙහෙත් කරනවා..
    මොක කලත් වැඩක් නෑනේ නවත්තපු ගමන් ආයෙම හැදෙනවා..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :no:
    එව්වට හොඳ වෙන්නෙ නැහැ බං.. දැන් සිංහල බෙහෙත් කරනවා..
    මොක කලත් වැඩක් නෑනේ නවත්තපු ගමන් ආයෙම හැදෙනවා..

    හරියට කරපන් බන් බේත් ටික උබ හොද වෙනකොට එපා කියන එවා දෙනවා ඇති ලෙසටම :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
    ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.

    දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.

    ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.

    ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
    මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
    උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
    නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.

    මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
    අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!

    ahinsaka kello thamai oyawage seen daganne wadipura..
    matath me wagema seen ekak una..
    kiriyeth damma ee dawaswala..
    dan aith kotanna ba..
    ubage story eken wenas wenne mama single.. doc kenekuth nemei.. seen eka une clz ekak..
    eth me kiyala thiyana widiyatama hamadema wage una..
    habai kawadawath ekiwa kiss karanna gihin na uba wage :P

    anthimata eki hoda kollek ekka yalu una.. dan aranchiyakwath na..

    mama ee seen eken passe therum ganipu hodama de thamai gewal walama haduna ahinsaka kello thamai ikmanata ona kollek ekka set wenne..
    society eka gana hari danimak nathi nisa minissu therum ganna barinisa hoda kawda kiyalawath hithanne nathiwa oyawage seen dagannawa..
    ee wage kellonta sira love karala amaruwe watunoth deiyangema pihita thama..

    :oo::oo::(
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    කෙල්ලො නම් පපඩම් මචන්..උබේ story ඒක කියවපුවාම මට නම් තේරෙන්නෙ ඕකි හෙන කපටි ගෑනියක් කියල මචන්.හොද වෙලාවට උබ බේරිලා තියනව.ඔවුන්ව අත අරින්න නරකයි මචන්..හොදට සලකපන් අවස්තාවක් හම්බ උන වෙලවක..තේරෙනවනෙ උබට මම කියන දේ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න තියෙනවා. ඔයාට හොද රස්සාවක්. හොද wife කෙනෙක් අනෙක් පහසුකම් හැම දේම තියෙනව. එතින් අහක යන නයි රෙද්ද අස්සේ ද ගන්නේ මොකද? කොහෙවත් තියෙන කරදර ඔඩොක්කුවද දා ගන්නේ මොකද? ජීවිතේ ප්‍රස්න වල අඩුවක් තිය්නේවද? ප්‍රශ්න මදිද?:lol::lol::lol:

    මම එකක් කියන්නම්. ඕව කොහෙන් හරි ලීක් වුනොත් උබ ලංකාවේ ඉදල හමාරයි. මන්නුසයෙක් අමාරුවෙන් ලබාගන්න දේවල් මිනිස්සු අතර යන්න බොහොම අඩුවෙන්. එත් අඩුපාඩුවක්, වැරද්දක් බොහොම ඉක්මනට සමාජ ගත වෙනවා. ඕක වැඩකරන තැන එක්කෙනෙකුට ආරංචි උනාම ඇති. අන්තිමේදී වැඩකරන තැන, නෑදෑයන්, මිතුරන්, හාමිනේ ගේ කනට ගියොත් හත්පොලේ ගා ගන්න තමයි වෙන්නේ. මොලේ පාවිච්චි කරන්න. සමහර දේවල් උනාට පස්සේ, අයිත් ගොඩ එම බොරු.
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    mama ee seen eken passe therum ganipu hodama de thamai gewal walama haduna ahinsaka kello thamai ikmanata ona kollek ekka set wenne..
    society eka gana hari danimak nathi nisa minissu therum ganna barinisa hoda kawda kiyalawath hithanne nathiwa oyawage seen dagannawa..
    ee wage kellonta sira love karala amaruwe watunoth deiyangema pihita thama..

    :oo::oo::([/QUOTE]
    samaharawita ehema wenna ethi machan
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න තියෙනවා. ඔයාට හොද රස්සාවක්. හොද wife කෙනෙක් අනෙක් පහසුකම් හැම දේම තියෙනව. එතින් අහක යන නයි රෙද්ද අස්සේ ද ගන්නේ මොකද? කොහෙවත් තියෙන කරදර ඔඩොක්කුවද දා ගන්නේ මොකද? ජීවිතේ ප්‍රස්න වල අඩුවක් තිය්නේවද? ප්‍රශ්න මදිද?:lol::lol::lol:

    මම එකක් කියන්නම්. ඕව කොහෙන් හරි ලීක් වුනොත් උබ ලංකාවේ ඉදල හමාරයි. මන්නුසයෙක් අමාරුවෙන් ලබාගන්න දේවල් මිනිස්සු අතර යන්න බොහොම අඩුවෙන්. එත් අඩුපාඩුවක්, වැරද්දක් බොහොම ඉක්මනට සමාජ ගත වෙනවා. ඕක වැඩකරන තැන එක්කෙනෙකුට ආරංචි උනාම ඇති. අන්තිමේදී වැඩකරන තැන, නෑදෑයන්, මිතුරන්, හාමිනේ ගේ කනට ගියොත් හත්පොලේ ගා ගන්න තමයි වෙන්නේ. මොලේ පාවිච්චි කරන්න. සමහර දේවල් උනාට පස්සේ, අයිත් ගොඩ එම බොරු.
    ow machan eththa
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    කෙල්ලො නම් පපඩම් මචන්..උබේ story ඒක කියවපුවාම මට නම් තේරෙන්නෙ ඕකි හෙන කපටි ගෑනියක් කියල මචන්.හොද වෙලාවට උබ බේරිලා තියනව.ඔවුන්ව අත අරින්න නරකයි මචන්..හොදට සලකපන් අවස්තාවක් හම්බ උන වෙලවක..තේරෙනවනෙ උබට මම කියන දේ..
    :yes::yes::yes::yes::yes::yes: