දැන් තත්වේ මොකෝ ඔබතුමා අඩුම වයිපරේ ට මම කිවු විදියට ආදරේ කරන්න පටන් ගත්තා ද නැත්නම් තාම තනම් ගහේ ගෙඩි කන්නද බලා පොරොත්තුව



නෑ මචන්.. ඒකිව අමතක කරනවා. නොම්මරෙත් බ්ලොක් කරනවාදැන් තත්වේ මොකෝ ඔබතුමා අඩුම වයිපරේ ට මම කිවු විදියට ආදරේ කරන්න පටන් ගත්තා ද නැත්නම් තාම තනම් ගහේ ගෙඩි කන්නද බලා පොරොත්තුව![]()
නෑ මචන්.. ඒකිව අමතක කරනවා. නොම්මරෙත් බ්ලොක් කරනවා

නෑ මචන්.. ඒකිව අමතක කරනවා. නොම්මරෙත් බ්ලොක් කරනවා

ඒවා බුද්ධිමත් තීරණ..
ඒක නෙමේ මට, ගෑස්ට්රයිටීස් වලට කොලිටි බෙහෙතක් කියාපන්කො..

Eno බීපන් නාකියන්ට මොන බෙත් ද නහින දෙහින කාලේ

PM kalaඅඩෝ මටත් ගෑස්ට්රයිටීස් බං.. බෙහෙතක් දියන්කො කොලිටි..
එව්වට හොඳ වෙන්නෙ නැහැ බං.. දැන් සිංහල බෙහෙත් කරනවා..
මොක කලත් වැඩක් නෑනේ නවත්තපු ගමන් ආයෙම හැදෙනවා..

මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.
දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.
ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.
ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.
මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!









[/QUOTE]ow machan eththaමිනිස්සුන්ට දහසක් ප්රශ්න තියෙනවා. ඔයාට හොද රස්සාවක්. හොද wife කෙනෙක් අනෙක් පහසුකම් හැම දේම තියෙනව. එතින් අහක යන නයි රෙද්ද අස්සේ ද ගන්නේ මොකද? කොහෙවත් තියෙන කරදර ඔඩොක්කුවද දා ගන්නේ මොකද? ජීවිතේ ප්රස්න වල අඩුවක් තිය්නේවද? ප්රශ්න මදිද?
මම එකක් කියන්නම්. ඕව කොහෙන් හරි ලීක් වුනොත් උබ ලංකාවේ ඉදල හමාරයි. මන්නුසයෙක් අමාරුවෙන් ලබාගන්න දේවල් මිනිස්සු අතර යන්න බොහොම අඩුවෙන්. එත් අඩුපාඩුවක්, වැරද්දක් බොහොම ඉක්මනට සමාජ ගත වෙනවා. ඕක වැඩකරන තැන එක්කෙනෙකුට ආරංචි උනාම ඇති. අන්තිමේදී වැඩකරන තැන, නෑදෑයන්, මිතුරන්, හාමිනේ ගේ කනට ගියොත් හත්පොලේ ගා ගන්න තමයි වෙන්නේ. මොලේ පාවිච්චි කරන්න. සමහර දේවල් උනාට පස්සේ, අයිත් ගොඩ එම බොරු.
කෙල්ලො නම් පපඩම් මචන්..උබේ story ඒක කියවපුවාම මට නම් තේරෙන්නෙ ඕකි හෙන කපටි ගෑනියක් කියල මචන්.හොද වෙලාවට උබ බේරිලා තියනව.ඔවුන්ව අත අරින්න නරකයි මචන්..හොදට සලකපන් අවස්තාවක් හම්බ උන වෙලවක..තේරෙනවනෙ උබට මම කියන දේ..






thank you for your great valuable opinion![]()
නෙදකින්![]()
