අසමු අපිත් සිරි සදහම්... (Facebook තුළ "දම් දෙසුම්")
පින්වත් මිතුරනි,
මෙතැන "දම් දෙසුම්" කියා තිබෙන්නේ Facebook තුළ දිනපතා දම් දෙසුම බැගින් ගෙන ඒමට නිර්මාණය කළ යෙදුමක් (application).
http://apps.facebook.com/dhamdesum/
මෙන්න මෙහෙමයි එය හඳුන්වා දී තිබෙන්නේ...
"අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු බව පසක් කර, අනුත්තරවූ ඒ 'ධර්ම චක්‍රය' ප්‍රවර්තනය අරඹා වසර 2600 පමණ ගත වී හමාර ය. එ නමුදු, ලෝ සතුන් ඉක්මවා යා නොහැකිව ඇලී බැඳී සිටින සසර දුක ගැන අවබෝධය ලබා දෙන, ඒ දුකින් සදා සැනසීම ලබා දෙන, උන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද ශ්‍රී සද්ධර්මය අදත් ජීවමානය. එම දහම තුළින් සසර දුකින් නිදහස් වීමට දරන අවංක ප්රයත්න හිස් නොවන්නේ එනිසා ම ය...
මෙම යෙදුමේ එකම අරමුණ නිති පතා දම් දෙසුම් ගෙන ඒමෙන් ඒ සඳහා අප සැමට සහය වීමයි. එම දෙසුම් සඳහා මූලාශ්‍රය ලෙස අප තෝරා ගත්තේ නිමල දහම යළි ලොව පැතිරවීමට අමිල මෙහෙවරක් කරන මහමෙව්නාව භාවනා අසපු සංචිතයයි..."
පහන් සිත් ඇති අය සවන් යොමු කර දහම් අසත් වා...
සාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි!