අසරණ කොල්ලෙක්ට උදවුවක්

Hacker V

Member
Jan 27, 2014
767
108
0
අසරණ කොල්ලෙක්ට උදවුවක්

මට O/L වලට b1 c3 s5 යි
සින්හල ,English, විද්යාව=c :):)
I.T.C = B (දවසෙම නෙට් එකේ නිසා) :lol:
බුද්දාගම,ගනිත්ය,වානිජ,චිත්‍ර වලට =S :(:(:(:(:(

මට science කරන්න මාර ආසයි ඒත් ගණිතයට s නිසා ඒක බැරි වෙයිද:(:(:(:(:(
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,773
    3,362
    113
    මම් නම් හිතන්නේ ගණිතයට s නිසා වාණිජය කරොත් හොදයි කියලා..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba study kare nedda nattan henata study karath s ekakda awe....godak padam karala maths s ekak awa nan mcho i'm afraid you can't do science....:no:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    na bn mama class wath giye na,. school eke paminima 80% wath na bn, oya padam nokara, athal gaththa eka thamai ithin kare
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    machan ubata kepawela weda karanda puluwan nam witarak science karapan..nattam uba o/l kara wage a/l karanda innawanam a/l karanne natuwa job ekak karapan..sirawatama..
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Umbalage school eke A/L Maths classes thienawada? A/L Maths classes thienawanam O/L Maths passe dennam kiyala (in next year) A/L class ekata ethulu wenna.
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මට O/L වලට b1 c3 s5 යි
    සින්හල ,English, විද්යාව=c :):)
    I.T.C = B (දවසෙම නෙට් එකේ නිසා):lol:
    බුද්දාගම,ගනිත්ය,වානිජ,චිත්‍ර වලට =S :(:(:(:(:(

    මට science කරන්න මාර ආසයි ඒත් ගණිතයට s නිසා ඒක බැරි වෙයිද:(:(:(:(:(

    :angry::angry::angry::angry::angry::angry:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Science කරන්න පුළුවන්. උබට maths කරන්න සුදුසුකම් නැහැ.. අවම සුදුසුකම් Science වලටත්.. ඒ නිසා බැහැල වැඩ කරන්න පුළුවන් නම් විතරක් සහ ඒ side එකට ආසයි නම් කරපන්.. වාණිජ වලටත් සුදුසුකම් මදි.. නමුත් එක පාසැල අනුව වෙනස් වෙනවා දන්න හැටියට..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ බං පොඩි එකෝ උඹට මේ විභාගෙ වත් හරියට කරගන්න බැරි වෙලානෙ. කොල්ලෙක් උනාම පිස්සු කෙලින්නෝනෙ තමයි ඒත් ඉස්කෝලෙ වැඩ අතපසු නොකර.මං උඹේ වයසෙ ඉන්දෙද්දී ක්‍රිකටුත් ගැහුව ඉස්කොලෙ ටීම් එකට. පාඩම් කරන්නත් අඩු කාලයක් තිබ්බෙ ඒත් හොඳට විභාගෙ පාස් උනා.දැන් ඉතින් වෙච්ච දෙයින් පාඩමක් ඉගෙන ගෙන ඒ ලෙවල් හොඳට කරගනින්. උඹ කැම්ති දේ කරපං හැබයි මැත්ස් නං කරන්න අමාරු වෙයි ඔය රිසල්ට් එකෙන්. අපි කරන කාලෙ ගනන් වලට සී එකක් තිබුනොත් විතරයි මැත්ස් කරන්න දුන්නෙ.
     

    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    podi macho mama eka deyak kiyannam. Commerce kaloth one tharama job thiyanava & ewage facilities uth superb...bt science kaloth ithin jobs adui & facilities uth adui...onna okai aththa thathwee...

    dont WORK HARD bt WORK SMART