na bn mama class wath giye na,. school eke paminima 80% wath na bn, oya padam nokara, athal gaththa eka thamai ithin kare
machan ubata kepawela weda karanda puluwan nam witarak science karapan..nattam uba o/l kara wage a/l karanda innawanam a/l karanne natuwa job ekak karapan..sirawatama..
Umbalage school eke A/L Maths classes thienawada? A/L Maths classes thienawanam O/L Maths passe dennam kiyala (in next year) A/L class ekata ethulu wenna.

මට O/L වලට b1 c3 s5 යි
සින්හල ,English, විද්යාව=c
I.T.C = B (දවසෙම නෙට් එකේ නිසා)
බුද්දාගම,ගනිත්ය,වානිජ,චිත්‍ර වලට =S
මට science කරන්න මාර ආසයි ඒත් ගණිතයට s නිසා ඒක බැරි වෙයිද![]()






මම් නම් හිතන්නේ ගණිතයට s නිසා වාණිජය කරොත් හොදයි කියලා..


වානිජ කරපන් පුතා