අසරණ වෙලා ඉන්නේ බං

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    එයත් කියන්නේ එහෙම කරමු කියලා.ඒත් මට තව අවුරුදු 2ක් 3ක් වත් ඉන්න ඕනි බං enagage නොවී

    උකලා මාරුවෙන්න නේද ට්‍රයි එක?

    african-kid-africa.gif
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    කෙල්ලට sex ඕනිලු. හැබැයි marry කරන්නේ නැතිව බැලූ. ඒක හින්දා ඉක්මනට marry කරමුලු . මට බෑ බං දැන්ම marry කරන්න.

    අසරණ වෙලා ඉන්නේ බං....😟
    ලංකාවෙ ඉපදීමම කරුමයක් වුන ජීවත 😂
     
    • Haha
    Reactions: Cypress

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    උකලා මාරුවෙන්න නේද ට්‍රයි එක?

    african-kid-africa.gif
    අවුරුදු 3ක් ඉන්නේ නෑනේ එහෙම ඕනිනම්

    Probably her bestie has married recently. Is that so?
    Couple of her friends got married recently
    ------ Post added on Nov 5, 2021 at 9:59 PM

    itsatrap.jpg


    lol do. Ekita sex ona nam umbata ikmanata bandapan kiyanne na.
    Sex pennala umbawa lock karann hadanne
    මටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකක්ද මේ එක පාරට හැදුන පිස්සු කියලා. මම මුලින් ඉදන්ම කියලා තිබ්බේ 28 29 වෙනකන්වත් ඉන්න ඕනි කියල මැරී නොකර.එතකොට කිසි අවුලක් තිබ්බේ නෑ
    ------ Post added on Nov 5, 2021 at 10:01 PM
     
    • Like
    Reactions: shenat

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබ කියවපු විස්තර අනුව මම බැලුවේ මම කලින් යාලුවෙලා හිටිය කෙල්ලවත් ද කියලා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙල්ලට sex ඕනිලු. හැබැයි marry කරන්නේ නැතිව බැලූ. ඒක හින්දා ඉක්මනට marry කරමුලු . මට බෑ බං දැන්ම marry කරන්න.

    අසරණ වෙලා ඉන්නේ බං....😟
    බැක් ඩෝ එක බැයිලුද