අසරණ සතෙකුට කෑම ටිකක් දී ඔබට සැබෑ මනුස්සය&#348

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අසරණ සතෙකුට කෑම ටිකක් දී ඔබට සැබෑ මනුස්සය&#348

    13267731_1051802611581313_7331417599749678585_n.jpg

    මේකට නම් ගොඩක් හිත රිදුන බ්‍රෝ... හැම සතෙකුටම කරුණාව දක්වන්න..

    මිනිස්සු මේ තරමටම පිරිහිලාද ??
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    2.gif

    ඔව් බන් අපේ ගෙදරත් පූසියෙක් ඉන්නවා. පැටියට මාර ආදරෙයි. කොච්චර අපි කන්න දුන්නත් කොහේ හරි කුණු පාං කෑල්ලක් උස්සන් ඇවිල්ලා පැටියට දෙනවා කන්න. බලං ඉන්න දුකයි බං.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    2.gif

    ඔව් බන් අපේ ගෙදරත් පූසියෙක් ඉන්නවා. පැටියට මාර ආදරෙයි. කොච්චර අපි කන්න දුන්නත් කොහේ හරි කුණු පාං කෑල්ලක් උස්සන් ඇවිල්ලා පැටියට දෙනවා කන්න. බලං ඉන්න දුකයි බං.

    :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ

    :(:(:(:(:(:(:(

    හිතට වදින කාටුන් එකක්. සිරාවටම ඇත්ත කියලා තියෙන්නේ. අපිත් පාරවල් වල ඉන්න බල්ලන්ට කන්න දෙනවා. දෙන්න දෙයක් නැත්නම් ළගපාත කඩේකින් බනිසක් බිස්කට් එකක් හරි අරන් දෙනවා.

    You must spread some Reputation around before giving it to sampathrathnayake again.
     
    • Like
    Reactions: sampathrathnayake

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    :(:(:(:(:(:(:(

    හිතට වදින කාටුන් එකක්. සිරාවටම ඇත්ත කියලා තියෙන්නේ. අපිත් පාරවල් වල ඉන්න බල්ලන්ට කන්න දෙනවා. දෙන්න දෙයක් නැත්නම් ළගපාත කඩේකින් බනිසක් බිස්කට් එකක් හරි අරන් දෙනවා.

    You must spread some Reputation around before giving it to sampathrathnayake again.

    සතුටුයි මචන් උඹල වගේ කොල්ලො ඉන්න එක.. අසරණ සතෙකුට කෑම වේලක් දෙන එක ලොකු පිනක්..

    තෙරුවණ් සරණයි...!!!

    Repped ++
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I saw this cartoon a couple of weeks ago, and i've got to tell you it transformed me in a big way.

    i used to be cruel to animals. after seeing this cartoon i became a changed man.

    i feel ashamed of my past self bro. :(

    +rep
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ෂෝ එකකට නෙමේ බං මමනං ඛේකරියෙන් මොනව හරි ගන්ඩ ගියොත් එතන ඉන්න (අනිවාර්යෙන් 4ක් ඉන්නව පර්මනන්ට් මෙම්බර්ස්ල) බව්වෝ ටිකට මාලුපාන් අරන් පැත්තකට අරන් ගිහින් දෙනව. එක වේලක් මිස් උනොත් අපේ බඩට දැනෙන වේදනාව මේ සත්තුන්ටත් වේල් 5ක් 6ක් නැතිව ඉද්දි කොහොම දැනෙනව ඇද්ද.
     
    • Like
    Reactions: sampathrathnayake