අසරණ හිඟන්නාට ආධාරයක් කරන්ඩ

CreepySD

Member
Dec 6, 2018
191
16
0
ඉපදිච්ච පොලවට බරක් වෙච්ච එකෙක් බං උඹත්. අච්චර මානසිකව මොන්ගල් ලමයි අත්කම් කරලා විකුණද්දි මානසික ලෙඩක් ඉස්සරහට දාගෙන ඔන්ලයින් හිගන උඹ ලැජ්ජ වෙයන්.
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අම්මපා අනුරාධ මොකක්ද මේ ලැජ්ජ නැති වැඩේ:angry:ඉන්ටර්නෙට් එන්න සල්ලි තියෙනවා..අඩු ගානෙ එකෙන් ඔන්ලයින් ජොබ් එකක් හරි කරන්න ඔනි..එවා නැ..මේතන මේ 50,100 එවා ඉල්ලනවා..ජොබ් එකකට යන්න බෑ මයි කියමුකො...ඔය නෙට් එකෙ තියෙන්නෙ DIY වැඩ..එවා කරලා හරි ස්වයං රැකියාවක් කරන්නකො....එහෙම නැත්නම් පාපිසි හරි මහන්න පටන් ගන්න..:angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry: :angry:
 
  • Like
Reactions: Rapunzel003

SithumB

Member
Dec 23, 2018
365
20
0
අම්මපා අනුරාධ මොකක්ද මේ ලැජ්ජ නැති වැඩේ:angry:ඉන්ටර්නෙට් එන්න සල්ලි තියෙනවා..අඩු ගානෙ එකෙන් ඔන්ලයින් ජොබ් එකක් හරි කරන්න ඔනි..එවා නැ..මේතන මේ 50,100 එවා ඉල්ලනවා..ජොබ් එකකට යන්න බෑ මයි කියමුකො...ඔය නෙට් එකෙ තියෙන්නෙ DIY වැඩ..එවා කරලා හරි ස්වයං රැකියාවක් කරන්නකො....එහෙම නැත්නම් පාපිසි හරි මහන්න පටන් ගන්න..:angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry: :angry:

මූ මේ ආතල් එකක් ගන්න පට්ට සල්ලි කාරයෙක් මචං. හොදම දේ මුගේ ත්‍රෙඩ් නිග්ලෙක්ට් කරන එක.
 
AnuradhaRa

Well-known member
  • අම්මපා අනුරාධ මොකක්ද මේ ලැජ්ජ නැති වැඩේ:angry:ඉන්ටර්නෙට් එන්න සල්ලි තියෙනවා..අඩු ගානෙ එකෙන් ඔන්ලයින් ජොබ් එකක් හරි කරන්න ඔනි..එවා නැ..මේතන මේ 50,100 එවා ඉල්ලනවා..ජොබ් එකකට යන්න බෑ මයි කියමුකො...ඔය නෙට් එකෙ තියෙන්නෙ DIY වැඩ..එවා කරලා හරි ස්වයං රැකියාවක් කරන්නකො....එහෙම නැත්නම් පාපිසි හරි මහන්න පටන් ගන්න..:angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry: :angry:

    ඔයාගෙන් නං රුපියල් 500ක් වත් ඕනෙ :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.. දැන් ඉන්න හිඟන්නොත් හෙන ස්මාට් නේ බලාගෙන ගියාම..:P
    කෙලින්ම මේල් අයි.ඩී කේ දෙන්නේ 50ක් 100ක් ට්‍රාන්ස්ෆර් කරපිය මහත්තයෝ කියලා.:rofl:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අම්මටසිරි.. දැන් ඉන්න හිඟන්නොත් හෙන ස්මාට් නේ බලාගෙන ගියාම..:P
    කෙලින්ම මේල් අයි.ඩී කේ දෙන්නේ 50ක් 100ක් ට්‍රාන්ස්ෆර් කරපිය මහත්තයෝ කියලා.:rofl:

    මට මේක වැඩ කරනවද කියල බලාගන්ඩත් ඕනෙ බං..
    තාම කවුරුවත් කීයක්වත් දාල නෑ
    උඹට පුලුවන්නං රුපියල් 10ක්වත් දාපන්කො
    පේ පෑල් වලට අවමයක් කියල තියෙනවද? නැත්තං ඩොලර් වලින්ද :confused: අනේ මංද...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,961
    113
    -~උලක් උඩ-~
    උඹට සල්ලි දැම්මට අරගන්න බෑනෙ. මම අරන් දෙන්නම් ලීගල් විදිහට මට සීයට 30 ක් දියන්:rolleyes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹට සල්ලි දැම්මට අරගන්න බෑනෙ. මම අරන් දෙන්නම් ලීගල් විදිහට මට සීයට 30 ක් දියන්:rolleyes:

    මූ ඔය ස්පා එකකට යන්න සල්ලි හොයන්නේ.
     
    Similar threads