අසරණ හිඟන්නාට ආධාරයක් කරන්ඩ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මොකද මේ පරණ පොස්ට් ආයේ අප් කරන්නේ නදුන්
    මම මු පව් කියලා උදව් කරන්න ගියා බන් එත් මු මගේ වයස අහලා මාව නොන්ඩි කළා දවසක් මම ඒවා ගනම් ගත්තේ නැහැ

    මේකේ අය thread එක්ක මට හිනාවෙනකොට මු මට උන් එක්ක එකතු වෙලා හිනා උණා පිස්සා කියලා , එදායින් පස්සේ මම මු ගැන පව් කියලා හිතන්නේ නැහැ බන්
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මම මු පව් කියලා උදව් කරන්න ගියා බන් එත් මු මගේ වයස අහලා මාව නොන්ඩි කළා දවසක් මම ඒවා ගනම් ගත්තේ නැහැ

    මේකේ අය thread එක්ක මට හිනාවෙනකොට මු මට උන් එක්ක එකතු වෙලා හිනා උණා පිස්සා කියලා , එදායින් පස්සේ මම මු ගැන පව් කියලා හිතන්නේ නැහැ බන්
    ඕකා මහ කෙලෙහිගුනයක් නැති එකෙක් බන්
    මන් ඕකව කොච්චර මෝටිවෙට් කරාද බෙහෙත් ගන්න, හැමදම මැසේජ් දානවා
    වෙබ් ඩිවෙලොපින් උගන්නන්න හැදුවා. එත් මුට උවම්නවක් න
    පස්සෙ මූ එකපාරම මට හෙන ඉල්ලලා බනින්න පටන් ගත්තා මන් ඩිප්රෙශන් කියලා බොරු කියනවා කියලා. මහ කාලකන්නි චරිතයක්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඕකා මහ කෙලෙහිගුනයක් නැති එකෙක් බන්
    මන් ඕකව කොච්චර මෝටිවෙට් කරාද බෙහෙත් ගන්න, හැමදම මැසේජ් දානවා
    වෙබ් ඩිවෙලොපින් උගන්නන්න හැදුවා. එත් මුට උවම්නවක් න
    පස්සෙ මූ එකපාරම මට හෙන ඉල්ලලා බනින්න පටන් ගත්තා මන් ඩිප්රෙශන් කියලා බොරු කියනවා කියලා. මහ කාලකන්නි චරිතයක්
    ඔව් බන් මම Web Design උගන්වන්න හැදුවා එක ඇහුවා කියලා මගේ වයස ඇහුවා තව මොනවදෝ කියලා මාරු උණා
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මම මු පව් කියලා උදව් කරන්න ගියා බන් එත් මු මගේ වයස අහලා මාව නොන්ඩි කළා දවසක් මම ඒවා ගනම් ගත්තේ නැහැ

    මේකේ අය thread එක්ක මට හිනාවෙනකොට මු මට උන් එක්ක එකතු වෙලා හිනා උණා පිස්සා කියලා , එදායින් පස්සේ මම මු ගැන පව් කියලා හිතන්නේ නැහැ බන්
    අනුරාධ එහෙම කරාද? ඕවා හිතේ තියන් ඉන්න එපා.

    තමන් කරන හොද නරක තමන්ටනේ.
     
    • Like
    Reactions: Nadun26

    Similar threads