අපි රටක් විදියට මොන තරම් කැරි කමක්ද යකෝ මේ මිනිස්සුන්ට කරන්නෙ, ලක්ෂ 4ක් විතර සොච්චම් පඩියක් දීල වැඩ අරන්. ලමයට පොත් ටික වත් අරං දෙන්න බැරිලු මේ මහත්තුරුන්ට. පව් වැඩේ
ඉන්ජිනේරු පඩි
අපි රටක් විදියට මොන තරම් කැරි කමක්ද යකෝ මේ මිනිස්සුන්ට කරන්නෙ, ලක්ෂ 4ක් විතර සොච්චම් පඩියක් දීල වැඩ අරන්. ලමයට පොත් ටික වත් අරං දෙන්න බැරිලු මේ මහත්තුරුන්ට. පව් වැඩේ
ඉන්ජිනේරු පඩි
අපි රටක් විදියට මොන තරම් කැරි කමක්ද යකෝ මේ මිනිස්සුන්ට කරන්නෙ, ලක්ෂ 4ක් විතර සොච්චම් පඩියක් දීල වැඩ අරන්. ලමයට පොත් ටික වත් අරං දෙන්න බැරිලු මේ මහත්තුරුන්ට. පව් වැඩේ
ඉන්ජිනේරු පඩි
රටම අඩපන කරන්න පුළුවන් මර්මස්ථාන නෙ බන්. කේවල් කිරීමේ හැකියාව වැඩියි.කොයි ආණ්ඩුව ආවත් විදුලි වෘත්තිය සමිතියයි, දුම් රිය වෘත්තිය සමිතියයි ආණ් ඩුවට බය නැ. අණ් ඩු ගූ බයයි මුන්ට. (හේතුව දන්නෙ නැ) බලමුකෝ රනිල්ටවත් මෙල්ල කරගන්න පුළුවන් වෙයිද කියලා
ඉංනේරුවෝ ටික ස්ට්‍රයික් කරා කියන්නෙ රටම අදුරේ. ඊට පස්සේ ග්‍රිඩ් බැලන්ස් කර කර යථා තත්ත්වෙට ගේන්න දවසක්ම යනවා. බහුතරයක්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් එලියට ආපු උන් ඉන්නේ.ඉගෙන ගත්ත නරුමයෝ ඉන්න තැනක් ඕක.රටම අඩපන කරන්න පුළුවන් මර්මස්ථාන නෙ බන්. කේවල් කිරීමේ හැකියාව වැඩියි.
හායි පොන්න බයියෝ.. ඇඳ යටද හිටියේ? මම උඹව මෙන්ෂන් කරපු ඒවටත් ඇවිල්ල රිප්ලයි දාපන්කෝ @elajaniපල වලං කැරියා
ඔය සාමූහික ගිවිසුම කියන එකම තනිකර බයිලයක්නෙ. මුන්ට තියෙන කේවල් කිරීමේ බලය පෙන්නල උන්ගෙ සේවය විශේෂයි කියල හදාගත්ත විකෘතියක්.ඕකේ නීතිමය පැත්ත මෙහෙමයි. ආයතනය ලාභ ලැබුවත් පාඩු ලැබුවත් bonus එක දිය යුතුයි කියලා සාමූහික ගිවිසුමේ (වෘත්තීය සමිතිය සහ පාලනාධිකාරිය අතර ඇති කරගත්) සඳහන් වෙලා තියෙනවා නම් bonus ගෙවන්න වෙනවා. මේක ලෝකෙ කොහෙවත් නැති ලකේ පංකාවෙ සමහරක් රාජ්‍ය ආයතන වල විශේෂයෙන් සංස්ථා සහ මණ්ඩලවල සාමූහික ගිවිසුම් වල විතරක් තියෙන දෙයක්. මොකද bonus එකක් කියන්නේ ආයතනයේ ලාභයෙන් කොටසක් සේවකයන් අතර බෙදා හැරීමක්. අනිවාර්යෙන් bonus ගෙවන වගන්තියක් සාමූහික ගිවිසුමේ නැත්තං පාඩු ලබන ආයතනයක් තමන්ගේ සේවකයන්ට කිසිසේත්ම bonus ගෙවිය යුතු නැහැ.
මේ විදුලිබලමන්ඩලය කාලකන්නි ඉංජිනේරුවෝ තමයි ලොකුම හොරු. අලුතෙන් national grid එකට sustainable long term generation plan එකක් හදන්න දෙන්නෙ නැතුව කොමිස් ගන්න පෞද්ගලික බලාගාර වලින් වැඩි මිලට සල්ලි ගන්නවා, ජලාශවල රොන්මඩ ඉවත් කරලා උපරිම ධාරිතාවය තියාගන්නේ නැතුව ටිකක් වැස්ස ගමන් ජලාශ උතුරන්න ගත්තහම ඉක්මනට වාන් ඇරලා වතුර ටික ඇරලා දානවා. මොකද ඊට පස්සේ ජලාශ ඉක්මනට හිදුනහම වැඩි මිලට ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න පුළුවන් හින්දා
බෝනස් එක දෙන්න ඕනම කියමුකො... මුගේ justification එක බලපන් ... අවම පඩිය ලක්ෂ 4 ක් වත් ගන්න උන්ගෙ ඇඬියාව. අනිත් රජයේ සේවකයො මැරිල ඉන්න ඕන මුන්ට මෙච්චර අමාරු නම්. ආන්ඩුවේ කැම්පස් වල පිනට ඉගෙන ගෙන රට කන්න හදන උන්බෝනස් දෙන්නේ ලාභ උනාම විතර නම්, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයනතයක් විදියට දුවන්න ඉඩ දෙන්න ඕනේ.
දැන් ඕක දුවන්නේ සහනාධාරයක් විදියට නේ. ඇමතිම කියනවනේ ගාස්තු වැඩිනොකර බෑ කියල. එතකොට ඉතින් පාඩු නිසා බෝනස් දෙන්නේ නෑ වගේ කතා කියන්න බෑ.