අසරණ_ලංකාව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම මේ හිතන විදිහ මේ කියන්නේ , එහෙම නොවෙන්න කියල මාත් පාර්ථනා කරනවා

    කොරෝනා වලට වැක්සින් එකක් හදන්න මේ අවුරුද්දම යනවලු. ඒකත් ලෝකෙටම බෙදන්න හදන්න අවුරුදු 2ක් තුනක් තව යාවි කියල කියන්නේ , කරුමේ කියන්නේ අනිත් ලෙඩ වගේ නෙවි මේක පටස් ගාල බෝවෙනවා , ඉතින් අවුරුදු තුනක් යද්දී ලෝකෙන් බාගේකටත් වඩා ලෙඩේ හැදිලා තියෙයි

    අනිත් අතින් ගත්තම ලංකාවේ තත්ත්වෙත් සුන්දර නැහැ , මොකද අපේ උන් චෙක් කරන්නේ ලෙඩේ රෝග ලක්ෂණ එලියට එන්න ගත්තම , එතකොට ඌ තව බරගානකට ලෙඩේ බෝ කරලා , ඒක නිසා කියන නම්බර් වලට වඩා බර ගානක් ලෙඩ්ඩු අපි නොදැනුවත්වම ඉන්න පුළුවන්

    අනිත් බරපතලම කාරණේ තමයි බෙහෙත් එන්න අවුරුදු තුනක් යනවනම් ලංකාව ඒ අවුරුදු තුන කොහොමද මෙහෙම දුවන්නේ ලොක් ඩවුන් කරලා ? මිනිස්සු කන්න නැතිව මැරිලා යාවි ,එදා වේල කන මිනිස්සු මොනවා කරන්නද ? ඇදිරි නීතිය අයින් කරොත් ලෙඩේ රට වටේම ඉක්මනට බෝවෙයි , මග හිටියොත් තෝ නසී , ගෙදර ගියොත් අබු නසී

    මොනවා උනත් යහපලානේ මේ ප්‍රශ්නේ දි නැති එක අපේ වාසනාවක් , එහෙම උනා නම් රටේ දැනටම අම්බානෙට ප්‍රශ්න

    උබලා මොකද හිතන්නේ , අපේ මිනිස්සුන්ට තව මාස කීයක් ජොබක් නොකර ඉන්න පුළුවන් වෙයිද ?
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    යහපාලනය ,පුතානො හිටියනම් සොරි තමයි
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ටිකක් ඉදපන් ලොක්කා රුස්විමකට ගිහින් වගේ අද. ඇවිල්ලා තව ටිකකින් ලොකු ටෝක් එකක් දෙයි..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක පැතිරිලා පැතිරිලා මිනිස්සු ඉමියුන් උනාට පස්සෙ වැක්සීන් එන්න කලින් නැති වෙලා යයි. ඒ අතර 1-3% විතර මැරෙන්න ඉඩ තියෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    බෝ වෙන විදිහ අනුව තමයි. එකම ලෙඩෙක් වත් වාර්තා නොවී කොච්චර කාලයක් බලලද දන්නේ නෑ ඇඳිරි නිතිය අයින් කරන්නේ? එතකන් නම් කිසිම ආයතනයකට අල්ලාගෙන ඉන්න බෑ, අනිවා වැටෙනවා. කොරෝනා හොඳ වෙලා පටන් ගන්න ලෝකේ, කොරෝනා හැදෙන්න කලින් අපි හිටපු ලෝකෙට වඩා හාත්පසින්ම වෙනස් එකක් වෙන්න පුළුවන්. ලක්සරි ලයිෆ් ගත කරපු එවුන්ට නම් උහුල ගන්න බැරි වෙයි. සල්ලි තිබුනත් පී ආර් එකක් ඉල්ලලා වෙන රටවල් වලට යන්නත් බෑ. මෙහෙ ජිවන රටාවට දේශීය දේවල් වලට හැඩ ගැහෙන්නම වෙනවා. කතන්දර බොහොමයක් වෙන්න නියමිතයි. මේක ගොඩින් බේරගන්න අපේ රටේ කොරෝන යුද්දේ ඉදිරි ආරක්ෂක වලල්ලේ සටන් කරන සියලු දොස්තර හෙද සාත්තු සේවක ආරක්ෂක අංශ සියලු දෙනාටම හැකි වේවා කියල ප්‍රාර්ථනා කරලා කියන විදිහට ඉන්න තමයි තියෙන්නේ. ලෙඩේ බෝ කරගන්නේ නැතුව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,526
    22,190
    113
    Gotland
    ඕක පැතිරිලා පැතිරිලා මිනිස්සු ඉමියුන් උනාට පස්සෙ වැක්සීන් එන්න කලින් නැති වෙලා යයි. ඒ අතර 1-3% විතර මැරෙන්න ඉඩ තියෙනවා.

    5% k withara marenawane ban. ekath ithin 3rd world countries wala 10%-20% wenna puluwan thama oya eka ratakata wath darunu une na ne India, Bangladesh etc..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,526
    22,190
    113
    Gotland
    බෝ වෙන විදිහ අනුව තමයි. එකම ලෙඩෙක් වත් වාර්තා නොවී කොච්චර කාලයක් බලලද දන්නේ නෑ ඇඳිරි නිතිය අයින් කරන්නේ? එතකන් නම් කිසිම ආයතනයකට අල්ලාගෙන ඉන්න බෑ, අනිවා වැටෙනවා. කොරෝනා හොඳ වෙලා පටන් ගන්න ලෝකේ, කොරෝනා හැදෙන්න කලින් අපි හිටපු ලෝකෙට වඩා හාත්පසින්ම වෙනස් එකක් වෙන්න පුළුවන්. ලක්සරි ලයිෆ් ගත කරපු එවුන්ට නම් උහුල ගන්න බැරි වෙයි. සල්ලි තිබුනත් පී ආර් එකක් ඉල්ලලා වෙන රටවල් වලට යන්නත් බෑ. මෙහෙ ජිවන රටාවට දේශීය දේවල් වලට හැඩ ගැහෙන්නම වෙනවා. කතන්දර බොහොමයක් වෙන්න නියමිතයි. මේක ගොඩින් බේරගන්න අපේ රටේ කොරෝන යුද්දේ ඉදිරි ආරක්ෂක වලල්ලේ සටන් කරන සියලු දොස්තර හෙද සාත්තු සේවක ආරක්ෂක අංශ සියලු දෙනාටම හැකි වේවා කියල ප්‍රාර්ථනා කරලා කියන විදිහට ඉන්න තමයි තියෙන්නේ. ලෙඩේ බෝ කරගන්නේ නැතුව.

    mekata karanna thiyenne gam pitin lock karala eliyata awoth eketa dennekta wedi thiyala dana eka. ita passe anith un shape eke idi

    lankawe 21 million innawa. lede darunu unoth laksa ganak marenna puluwan. e nisa wedi thiyala 1000k maruwath padu na.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    5% k withara marenawane ban. ekath ithin 3rd world countries wala 10%-20% wenna puluwan thama oya eka ratakata wath darunu une na ne India, Bangladesh etc..

    Mortality rate එක අත්තටම ඔයිට වඩා අඩුයි... 5% calculate කරන්නෙ reported cases වලින්.. 15-16% වගෙ තමයි report වෙන්නෙ..