මම මේ හිතන විදිහ මේ කියන්නේ , එහෙම නොවෙන්න කියල මාත් පාර්ථනා කරනවා
කොරෝනා වලට වැක්සින් එකක් හදන්න මේ අවුරුද්දම යනවලු. ඒකත් ලෝකෙටම බෙදන්න හදන්න අවුරුදු 2ක් තුනක් තව යාවි කියල කියන්නේ , කරුමේ කියන්නේ අනිත් ලෙඩ වගේ නෙවි මේක පටස් ගාල බෝවෙනවා , ඉතින් අවුරුදු තුනක් යද්දී ලෝකෙන් බාගේකටත් වඩා ලෙඩේ හැදිලා තියෙයි
අනිත් අතින් ගත්තම ලංකාවේ තත්ත්වෙත් සුන්දර නැහැ , මොකද අපේ උන් චෙක් කරන්නේ ලෙඩේ රෝග ලක්ෂණ එලියට එන්න ගත්තම , එතකොට ඌ තව බරගානකට ලෙඩේ බෝ කරලා , ඒක නිසා කියන නම්බර් වලට වඩා බර ගානක් ලෙඩ්ඩු අපි නොදැනුවත්වම ඉන්න පුළුවන්
අනිත් බරපතලම කාරණේ තමයි බෙහෙත් එන්න අවුරුදු තුනක් යනවනම් ලංකාව ඒ අවුරුදු තුන කොහොමද මෙහෙම දුවන්නේ ලොක් ඩවුන් කරලා ? මිනිස්සු කන්න නැතිව මැරිලා යාවි ,එදා වේල කන මිනිස්සු මොනවා කරන්නද ? ඇදිරි නීතිය අයින් කරොත් ලෙඩේ රට වටේම ඉක්මනට බෝවෙයි , මග හිටියොත් තෝ නසී , ගෙදර ගියොත් අබු නසී
මොනවා උනත් යහපලානේ මේ ප්‍රශ්නේ දි නැති එක අපේ වාසනාවක් , එහෙම උනා නම් රටේ දැනටම අම්බානෙට ප්‍රශ්න
උබලා මොකද හිතන්නේ , අපේ මිනිස්සුන්ට තව මාස කීයක් ජොබක් නොකර ඉන්න පුළුවන් වෙයිද ?

It's that big fellas... 