






නඩුව කවුද දැම්මේ තහනම් නියෝගයක් දැම්මොත් නඩුව ඉවර වෙනකල් මුකුත් කරන්න බෑනේඅම්මෝ මන් මේක හවස දැක්ක ටික් ටොක් එකෙ මාත් ගේ හදන්නෙ ඔය වගේ තැනක.
ගෙපල කපන්න පටන් ගත්තු දවසෙ ඉදන් පොලීසියෙයි ප්රාදේශිය සභාවෙයි පැමිණිලි. සැබ් එක දාන්න රෙඩි වෙනකොටම නඩුවක් දැම්මා දාල ගම වටේ කියල තිබ්බ නඩුවක් දාල තියෙන්නෙ බලමු සැබ් එක දාන හැටි කියල. ලැජ්ජ නැතිකම කියන්නෙ සැබ් එකට කොන්ක්රීට් අන්ද්දි පොඩි එකත් උස්සන් ඇවිත් මැශින් එක ලග හිටියා කොන්ක්රිට් අනන එක පෙන්න පෙන්න. කම්බි දානකොටත් ජීවිතෙ පරදුවට තියල මායිමෙ මල් ගස් වගයක් අස්සෙ හිටගත්තා. මොකද හරහට දාන කම්බිය ඒ පැත්තට (මායිමට උඩින් ) ගිහින් තමයි කම්බිය ඇතුලෙන් රින්ගෙව්වෙ. හිටගත්තු තැනේ හැටියට කම්බියක් ඒ පැත්තට ගියානම් කම්බිය අරකිකෙ ඔලුව කඩන් යනවා මන් දැඛල බාස් ට කිව්වම තමයි ඒ පැත්ත බලාගෙන කම්බි දැම්මෙ., දැන් නඩුවට පුක ඉරිල ඉන්නවා. නඩුව දාපු එකෙන් මට වැඩ ටික ලේසි උනා..![]()
![]()
උන් දැම්මෙ. තහනම් නියෝගයක් ගත්තෙ නෑ. එහෙම ගන්න තරම දෙයක් නෑ එතන. තහනම් නියෝගයක් ආවත් අපිට මොශන් එකක් දාල කරුනු පෙන්නලා වැඩටික කරන් යන්න පුලුවන්නඩුව කවුද දැම්මේ තහනම් නියෝගයක් දැම්මොත් නඩුව ඉවර වෙනකල් මුකුත් කරන්න බෑනේ
ගත්තොත් තමයි උබට පුක ඉරෙන්නේ. ඉඩම බෙදලා වෙන්කරලා අනුමත කරලා ප්ලෑන් එහෙම හරියට තියෙනවද ඔක්කොම?උන් දැම්මෙ. තහනම් නියෝගයක් ගත්තෙ නෑ. එහෙම ගන්න තරම දෙයක් නෑ එතන.
තහනම් නියෝගයක් ආවත් අපිට මොශන් එකක් දාල කරුනු පෙන්නලා වැඩටික කරන් යන්න පුලුවන්. තහනම් නියොගයක් ගන්න තරම සාදාරන කරුනු තිබ්බොත් විතරයි තහනම් නියෝගය දෙන්නෙ.ගත්තොත් තමයි උබට පුක ඉරෙන්නේ. ඉඩම බෙදලා වෙන්කරලා අනුමත කරලා ප්ලෑන් එහෙම හරියට තියෙනවද ඔක්කොම?
එක තමයි ඇහුවේ අදාල දේවල් ටික තියෙනවද කියලා. උන්ට සාදාරන කරුනු තියෙනවා නම් අනිවා තහනම් නියෝගයක් දෙනවා. අන්තිමට දිගින් දිගටම පොලිසියට ගියාමත් වෙන්නේ දෙපාර්ශවයම ඇග බදින්න කියලා උසාවියට ඉදිරිපත් කරලා බැදුම්කරයකට යටත් කරනවා.තහනම් නියෝගයක් ආවත් අපිට මොශන් එකක් දාල කරුනු පෙන්නලා වැඩටික කරන් යන්න පුලුවන්. තහනම් නියොගයක් ගන්න තරම සාදාරන කරුනු තිබ්බොත් විතරයි තහනම් නියෝගය දෙන්නෙ.
වැඩේ කියන්නෙ ඔහොම අසල්වාසීන් නැති තැන් නෑ බන්. මම ගමක නැතුව පොශ් පීපල් ඉන්න තැනක ගෙයක් හදන්න අරගෙනත් කුණු බැනුම් ඇහුවා ගේ කඩද්දි දූවිලි ආවා කියලා. දූවිලි නවත්තන්න බෑනෙ. පස්සෙ ඒ පැත්ත සුද්ද කරලා දෙන්න කිව්වා. මම් ගෝළයින්ට යන්න කිව්වම එකෙක්වත් යන්නෙ නෑ අරූගෙ කටට බයේ. පස්සෙ මමම ගිහින් සුද්ද කළා. මගේ ලොකුකම් නෑ. උලත් එකයි පිලත් එකයි. අන්තිමේ ගේ හැදීගෙන එද්දී පවර් අඩුවෙලා යාලුවෙන්න ආවා. මම ඉතින් කතා බහ කරලා ඉන්නවා.මෙහෙම අසල්වැසියෝ ඉන්න තැනක ගෙවල් හදල පදිංචි වෙනවද ?
උන්ට සාදාරන කරුනු නෑ තනිකරම බොරුවට දාපු නඩුවක්. දැන් ඇනිල ඉන්නෙත් ඒකයි. මමත් උන්ට හොදක් කරන්න ගිහින් තමයි මරාලෙ කඩන් පහත් උනෙ. ප්රාදේශීය සභාවෙන් ඔක්කොම කේස් වලට මගේ පැත්තට තීන්දු දීල තියෙන්නෙ ඇවිත් බලලා.එක තමයි ඇහුවේ අදාල දේවල් ටික තියෙනවද කියලා. උන්ට සාදාරන කරුනු තියෙනවා නම් අනිවා තහනම් නියෝගයක් දෙනවා. අන්තිමට දිගින් දිගටම පොලිසියට ගියාමත් වෙන්නේ දෙපාර්ශවයම ඇග බදින්න කියලා උසාවියට ඉදිරිපත් කරලා බැදුම්කරයකට යටත් කරනවා.
මෙහෙමයි ඉතින් නඩු නම් ඔනම නෑ.. ලංකාවේ වෙන එවා කතා කරොත් ඉතින් හිරේ යන්න වෙනවනේ.උන්ට සාදාරන කරුනු නෑ තනිකරම බොරුවට දාපු නඩුවක්. දැන් ඇනිල ඉන්නෙත් ඒකයි. මමත් උන්ට හොදක් කරන්න ගිහින් තමයි මරාලෙ කඩන් පහත් උනෙ. ප්රාදේශීය සභාවෙන් ඔක්කොම කේස් වලට මගේ පැත්තට තීන්දු දීල තියෙන්නෙ ඇවිත් බලලා.![]()
![]()
![]()
නඩුවක් ඔනෙම එකෙක්ට ඔනෙම එකෙක්ට විරුද්දව දාන්න පුලුවන්නෙ. මුනුත් කලේ එහෙම එකක්. මුන් හිතුවෙ බයට වැඩ නවත්තයි කියල. සිතාසි ඇවිත් දෙවෙනි දවසෙ වහින්න අරන් හැන්දෑවෙ කම්බි ටික වෙන් තැනකට මාරු කලා. උන් හිතුවෙ වැඩ නැවැත්තුව කියල. ඊට පස්සෙන්ද ආයෙ වැඩ පටන් ගද්දි උන් එහෙට මෙහෙට දුව දුව දුව කෝල් අග්න්නව කියල මට බාස කිව්ව.මෙහෙමයි ඉතින් නඩු නම් ඔනම නෑ.. ලංකාවේ වෙන එවා කතා කරොත් ඉතින් හිරේ යන්න වෙනවනේ.