අසල්වැසියා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Xd06L2O.jpg
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔය බ්ලින්ඩ් වෝල් එක නිසානේ කේස් එක තමන් තමන්ගේ ඉඩමේ අදාල අඩි ගාන තියලා බැදගත්තා නම් ඉවරයි. ගෙවල් දෙක එකට සම්බන්ද උනාම වාස්තු එහෙම කෙලවෙනවා. තව ඔක අස්සේ වතුර ලීක් කේස් එන්න පුලුවන්. අනිත් පැත්තේ එකා අකමැති නම් ඒ පැත්තට ගිහින් කපරාරුවවත් ගහන්න බෑ නීතිය තමයි ඒක. දෙගොල්ලොන්ටම අදාලයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    ඕකෙ මෙහෙම සීන් එකක් තියනව වාස්තු වල තියන හරි හදාගත්ත හරි එකක්. බිත්තියටම හරි අත්තිවාරමට හරි සම්බන්ධ කරල අලුත් ඉදිකිරීමක් කරද්දි ඒව එකට සම්බන්ධ කරන්නෙ නෑ. රිජිෆෝම් වගේ දාල වෙන් කරනව. වර්ගපලය වෙනස් වෙලා ගෙදර මිනිස්සුන්ට හානියක් වෙනව කියල විශ්වාස කරනව.

    පට්ට ගොන් ඉතිං. ඒත් එහෙම කරනව.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    අම්මෝ මන් මේක හවස දැක්ක ටික් ටොක් එකෙ මාත් ගේ හදන්නෙ ඔය වගේ තැනක.
    ගෙපල කපන්න පටන් ගත්තු දවසෙ ඉදන් පොලීසියෙයි ප්‍රාදේශිය සභාවෙයි පැමිණිලි. සැබ් එක දාන්න රෙඩි වෙනකොටම නඩුවක් දැම්මා දාල ගම වටේ කියල තිබ්බ නඩුවක් දාල තියෙන්නෙ බලමු සැබ් එක දාන හැටි කියල. ලැජ්ජ නැතිකම කියන්නෙ සැබ් එකට කොන්ක්‍රීට් අන්ද්දි පොඩි එකත් උස්සන් ඇවිත් මැශින් එක ලග හිටියා කොන්ක්‍රිට් අනන එක පෙන්න පෙන්න. කම්බි දානකොටත් ජීවිතෙ පරදුවට තියල මායිමෙ මල් ගස් වගයක් අස්සෙ හිටගත්තා. මොකද හරහට දාන කම්බිය ඒ පැත්තට (මායිමට උඩින් ) ගිහින් තමයි කම්බිය ඇතුලෙන් රින්ගෙව්වෙ. හිටගත්තු තැනේ හැටියට කම්බියක් ඒ පැත්තට ගියානම් කම්බිය අරකිකෙ ඔලුව කඩන් යනවා මන් දැඛල බාස් ට කිව්වම තමයි ඒ පැත්ත බලාගෙන කම්බි දැම්මෙ., දැන් නඩුවට පුක ඉරිල ඉන්නවා. නඩුව දාපු එකෙන් මට වැඩ ටික ලේසි උනා.. :confused: :baffled::baffled::baffled::yes::yes::yes::yes:
     
    නඩුව කවුද දැම්මේ තහනම් නියෝගයක් දැම්මොත් නඩුව ඉවර වෙනකල් මුකුත් කරන්න බෑනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මූණට අබ ටිකක් විසි කරත් පට පට ගාලා පුපුරණ කුහක හිඟන සක්‍කිලි ජෙප්පෙක් ෂුවර් ඵකටම..ඔය මූසල ජෙප්පෝ පට්ටම ඉරිසියා කාරයෝ.ඕකුන් ගේකටවත් වැද්ද ගන්න හොඳ නෑ..හිඟන හැත්ත.
     
    • Sad
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    නඩුව කවුද දැම්මේ තහනම් නියෝගයක් දැම්මොත් නඩුව ඉවර වෙනකල් මුකුත් කරන්න බෑනේ
    උන් දැම්මෙ. තහනම් නියෝගයක් ගත්තෙ නෑ. එහෙම ගන්න තරම දෙයක් නෑ එතන. තහනම් නියෝගයක් ආවත් අපිට මොශන් එකක් දාල කරුනු පෙන්නලා වැඩටික කරන් යන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උන් දැම්මෙ. තහනම් නියෝගයක් ගත්තෙ නෑ. එහෙම ගන්න තරම දෙයක් නෑ එතන.
    ගත්තොත් තමයි උබට පුක ඉරෙන්නේ. ඉඩම බෙදලා වෙන්කරලා අනුමත කරලා ප්ලෑන් එහෙම හරියට තියෙනවද ඔක්කොම?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    ගත්තොත් තමයි උබට පුක ඉරෙන්නේ. ඉඩම බෙදලා වෙන්කරලා අනුමත කරලා ප්ලෑන් එහෙම හරියට තියෙනවද ඔක්කොම?
    තහනම් නියෝගයක් ආවත් අපිට මොශන් එකක් දාල කරුනු පෙන්නලා වැඩටික කරන් යන්න පුලුවන්. තහනම් නියොගයක් ගන්න තරම සාදාරන කරුනු තිබ්බොත් විතරයි තහනම් නියෝගය දෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    තහනම් නියෝගයක් ආවත් අපිට මොශන් එකක් දාල කරුනු පෙන්නලා වැඩටික කරන් යන්න පුලුවන්. තහනම් නියොගයක් ගන්න තරම සාදාරන කරුනු තිබ්බොත් විතරයි තහනම් නියෝගය දෙන්නෙ.
    එක තමයි ඇහුවේ අදාල දේවල් ටික තියෙනවද කියලා. උන්ට සාදාරන කරුනු තියෙනවා නම් අනිවා තහනම් නියෝගයක් දෙනවා. අන්තිමට දිගින් දිගටම පොලිසියට ගියාමත් වෙන්නේ දෙපාර්ශවයම ඇග බදින්න කියලා උසාවියට ඉදිරිපත් කරලා බැදුම්කරයකට යටත් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙතන බ්ලයින්ඩ් වෝල් දෙකක් එකට ගහන එක නම් අවුල්. පස්සෙ වතුර ලීක් වෙලා දෙපැත්තටම කෙළවෙනවා. හරිනම් එක පැත්තක බ්ලයින්ඩ් වෝල් තියෙද්දි අනෙක් ගෙදරත් එතනින් ගහන්න දෙන්නෙ නෑ. ඒත් ඉතින් අපේ එවුන් නීතියක් බලලා ගෙවල් හදන්නෙ නෑනෙ. අපෙත් හදපු ගෙදරකට කෙළවෙලා තියෙන්නෙ අනික් පැත්තෙ එකා උගෙ බිත්තියත් ඒකටම බැඳලා. වැස්සට වතුර බිත්ති දෙක අතරින් බහිනවා. කොච්චර කරත් නවත්වන්න බෑ.

    මෙහෙම අසල්වැසියෝ ඉන්න තැනක ගෙවල් හදල පදිංචි වෙනවද ?
    වැඩේ කියන්නෙ ඔහොම අසල්වාසීන් නැති තැන් නෑ බන්. මම ගමක නැතුව පොශ් පීපල් ඉන්න තැනක ගෙයක් හදන්න අරගෙනත් කුණු බැනුම් ඇහුවා ගේ කඩද්දි දූවිලි ආවා කියලා. දූවිලි නවත්තන්න බෑනෙ. පස්සෙ ඒ පැත්ත සුද්ද කරලා දෙන්න කිව්වා. මම් ගෝළයින්ට යන්න කිව්වම එකෙක්වත් යන්නෙ නෑ අරූගෙ කටට බයේ. පස්සෙ මමම ගිහින් සුද්ද කළා. මගේ ලොකුකම් නෑ. උලත් එකයි පිලත් එකයි. අන්තිමේ ගේ හැදීගෙන එද්දී පවර් අඩුවෙලා යාලුවෙන්න ආවා. මම ඉතින් කතා බහ කරලා ඉන්නවා.

    අනික මේ ටිකත් කියන්න ඕනෙ. ඔහොම ඉදිකිරීමක් කරද්දි අනිවා බලන්න ඕනෙ. නැත්නම් අසල්වාසියා ඇරලා යන වෙලාවලුත් තියෙනවා. බාස්ලා උන්ගෙ ලේසියට අසල්වාසියා දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙළවන වෙලාවල් තියෙනවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    එක තමයි ඇහුවේ අදාල දේවල් ටික තියෙනවද කියලා. උන්ට සාදාරන කරුනු තියෙනවා නම් අනිවා තහනම් නියෝගයක් දෙනවා. අන්තිමට දිගින් දිගටම පොලිසියට ගියාමත් වෙන්නේ දෙපාර්ශවයම ඇග බදින්න කියලා උසාවියට ඉදිරිපත් කරලා බැදුම්කරයකට යටත් කරනවා.
    උන්ට සාදාරන කරුනු නෑ තනිකරම බොරුවට දාපු නඩුවක්. දැන් ඇනිල ඉන්නෙත් ඒකයි. මමත් උන්ට හොදක් කරන්න ගිහින් තමයි මරාලෙ කඩන් පහත් උනෙ. ප්‍රාදේශීය සභාවෙන් ඔක්කොම කේස් වලට මගේ පැත්තට තීන්දු දීල තියෙන්නෙ ඇවිත් බලලා. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උන්ට සාදාරන කරුනු නෑ තනිකරම බොරුවට දාපු නඩුවක්. දැන් ඇනිල ඉන්නෙත් ඒකයි. මමත් උන්ට හොදක් කරන්න ගිහින් තමයි මරාලෙ කඩන් පහත් උනෙ. ප්‍රාදේශීය සභාවෙන් ඔක්කොම කේස් වලට මගේ පැත්තට තීන්දු දීල තියෙන්නෙ ඇවිත් බලලා. :yes: :yes: :yes:
    මෙහෙමයි ඉතින් නඩු නම් ඔනම නෑ.. ලංකාවේ වෙන එවා කතා කරොත් ඉතින් හිරේ යන්න වෙනවනේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    මෙහෙමයි ඉතින් නඩු නම් ඔනම නෑ.. ලංකාවේ වෙන එවා කතා කරොත් ඉතින් හිරේ යන්න වෙනවනේ.
    නඩුවක් ඔනෙම එකෙක්ට ඔනෙම එකෙක්ට විරුද්දව දාන්න පුලුවන්නෙ. මුනුත් කලේ එහෙම එකක්. මුන් හිතුවෙ බයට වැඩ නවත්තයි කියල. සිතාසි ඇවිත් දෙවෙනි දවසෙ වහින්න අරන් හැන්දෑවෙ කම්බි ටික වෙන් තැනකට මාරු කලා. උන් හිතුවෙ වැඩ නැවැත්තුව කියල. ඊට පස්සෙන්ද ආයෙ වැඩ පටන් ගද්දි උන් එහෙට මෙහෙට දුව දුව දුව කෝල් අග්න්නව කියල මට බාස කිව්ව. :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: NRTG