අසල්වැසියෝ

Dark2010

Member
Jan 14, 2011
77
3
0
DJ චි කේ යි යා;10941780 said:
දැන් හිතලා බලමු අපිත් එහෙමද කියලා... අනිත් අයට වල කපනවද අපි?????.....

මගුලක් කතා කරනව. . . වලවල් කපන්න තියා පස් ටිකක් වත් හොයා ගන්න නැ මෙහේ. . ලොල්
:D:P
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සෙක්සි බං
    එහා ගෙදර නංගි පෙරේදා මට පැටිස් වගයක් දීලා
    මට කෑව වෙලේ ඉදන් කලන්තේ වගේ ආවනේ
    ඉනාවක්වත් දාලා දුන්නද මන්දා:sorry::sorry:
    :rofl::rofl: