තම තමන්ගෙ අසල්වැසියෝ ගැන මොකද හිතන්නේ..... තමන්ගේ නෑයෝ ගැන මොකද හිතන්නේ??????
තමන්ගේ දියුනුවට අත දෙනවද???? නැත්තම් තමන්ව වට්ටන්ව බලන් ඉන්නවද???
තමන්ගේ දියුනුවට අත දෙනවද???? නැත්තම් තමන්ව වට්ටන්ව බලන් ඉන්නවද???
okkomala balan inne apita kela wenakan. ithuru tika balan inne apiwa hedi gawila yanawakan.








සෙක්සි බං
එහා ගෙදර නංගි පෙරේදා මට පැටිස් වගයක් දීලා
මට කෑව වෙලේ ඉදන් කලන්තේ වගේ ආවනේ
ඉනාවක්වත් දාලා දුන්නද මන්දා![]()



සෙක්සි බං
එහා ගෙදර නංගි පෙරේදා මට පැටිස් වගයක් දීලා
මට කෑව වෙලේ ඉදන් කලන්තේ වගේ ආවනේ
ඉනාවක්වත් දාලා දුන්නද මන්දා![]()


නෑයො වෙන අසල්වැසියො ගාව ඉරිසියාව තියෙනව.. මොකද මම අත්දැකීමෙන් දන්නවා..අපේ ගෙවල් වලට යන්න තියෙන්නෙ අඩි 3ක පාරක්. තව ගෙවල් 7ක් ඒ පාර පාවිච්චි කරනවා..අපි අපේ වියදමින් පාරෙන් බාගයක් තව එක්කෙනෙකුගෙන් අරගෙන කොන්ක්රිට් කරා..ඉතුරු ටිකට යන්න පුලුවන් වෙන්න වෙන ඉඩමකුත් ගත්තා
උන් යාලු වගේ ඉදලා එකපාරටම කට්ටියක් උන්ගේ ඉඩම මැන්නා..එත්කොට මායිම් වෙනස් විලා පාර තියෙන ටිකක තමයි අනිත් කට්ටිය ගේ හදල තියෙන්නේ. අඩියක් විතර තමයි ඉතුරු උනේ පාරට..බලද්දි උන් එකතු වෙලා මායිම වෙනස් කරලා අපිට ඉඩම විකුනුව අයියාවත් රවට්ටලා තමයි ගේ හදල තියෙන්නේ..මේ වගේ උන් නිසා මට ලන්කාවත් ඒපා වෙලා තියෙන්නෙ බන් නීතියෙනුත් උදව්වක් නෑ..
ලේඩක් උනාම ත්රීවීල් එකක වත් ගෙන්න බෑ බන්..එක ගෙදරක වයසක ආච්චි කෙනෙකුත් ඉන්නවා ඈවිදින්න බැරි මට එපා වෙලා තියෙන්නෙ.![]()


මස් තිබුන්නෑ මොට්ටයෝDJ චි කේ යි යා;10940529 said:නන්ගිගේ ඇස් පොට්ටද????
නන්ගි හරක් මස් කනවා වගේ
නන්ගිට අර චතු පැටියගෙ නූල පෙන්නන්න![]()

මස් තිබුන්නෑ මොට්ටයෝ
සැමන් විතරයි![]()

okkomala balan inne apita kela wenakan. ithuru tika balan inne apiwa hedi gawila yanawakan.




මං පූසෙක්නේ බොලDJ චි කේ යි යා;10940544 said:හරක් මස් කන්නේ නැත්තම් ඇයි අනේ ඔයාට බැල්ම දාන්නේ![]()

සෙක්සි බං
එහා ගෙදර නංගි පෙරේදා මට පැටිස් වගයක් දීලා
මට කෑව වෙලේ ඉදන් කලන්තේ වගේ ආවනේ
ඉනාවක්වත් දාලා දුන්නද මන්දා![]()
DJ චි කේ යි යා;10940529 said:නන්ගිගේ ඇස් පොට්ටද????
නන්ගි හරක් මස් කනවා වගේ
නන්ගිට අර චතු පැටියගෙ නූල පෙන්නන්න![]()


