අසහනකාරයෝ

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මචන් එයා ලෙඩක් තියන කෙනෙක්. පොඩි කාලේ ඉදලම ඉස්පිරිතාලෙම ජීවිතේ ගෙවපු කෙනෙක්. මම හිතන්නේ නෑ කොල්ලෝ එක්ක ලව් කරන්න කාලයක් තිබ්බ කියල. දැන් නම් බදින්න ඉන්නේ. ලව් කරත් එක එකා එක්ක වල් වැඩ වලට යන ජාතියේ කෙනෙක් නෙමේ. එහෙම නම් අර කතා කරපු වෙලාවේ යන්න එපැයි. ටවුන් එකේ කොතැනද උනේ කියන්න නම් හරියටම දන්නේ නෑ මචන් මම නිවාඩුවට එහේ ටික දවසක් ගිහින් උන්න එතකොටයි වෙලා තිබ්බේ

oka kukula nan tama,palawatte keels super ekata enneth sharukh khan wage,hebei uta fb eke ehema kello lakshyak witara p**a denna ready wela inne.kiyanne be akkawa dekkama amaruwak awada danne ne.aparade video parak demmanan athal ekai..
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ හන්සෙල්
    මිනිස්සුයි සමාජයයි අන්තයටම පිරිහිලා බන් තියෙන්නේ
    ඕක වෙච්ච වෙලාවේම ඇදලා දෙකක් දෙන්න තිබුනා නම් තමයි හරි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oka kukula nan tama,palawatte keels super ekata enneth sharukh khan wage,hebei uta fb eke ehema kello lakshyak witara p**a denna ready wela inne.kiyanne be akkawa dekkama amaruwak awada danne ne.aparade video parak demmanan athal ekai..
    :)
    පුහුමාන්නයට වංචාවට බහුතරයක් කෙල්ලෝ රැවටෙනවා බන්
    උන්ට කවදාවත් ඔව්වා කියලා තේරුම් කරලා දෙන්න බැහැ
    කාලයාත් එක්ක තමයි උන්ට තේරෙන්නේ උන් කරපු ගොන්කම් ගැන ..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    oka kukula nan tama,palawatte keels super ekata enneth sharukh khan wage,hebei uta fb eke ehema kello lakshyak witara p**a denna ready wela inne.kiyanne be akkawa dekkama amaruwak awada danne ne.aparade video parak demmanan athal ekai..

    මම ඒ වෙලාවේ අක්කට කිවුවේ මූට වැරදිලා වෙන්න ඇති කියල. සමහරවිට එතෙන්ට ඇත්තටම මූගේ කෙල්ලවත් එනව කිවුවද දන්නැහැනේ. ඒත් මූ කාර් එක හරස් කරල එතන සීන් එකක් දාල තිබ්බ එක තමයි හිතාගන්න බැරි. අක්ක ෆේස්බුක් පාවිච්චි කරන කෙල්ලෙකුත් නෙමේ බන්. මූව අදුරගෙන තියෙන්නෙත් ත්‍රීවිල් එකේ හිටපු අනිත් අක්ක.

    ටැග් දාපු එකාට -
    එයා පත්තිනි අම්ම නෙමේ වෙන්න පුලුවන්. ඒත් බඩුවක් නෙමේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගේ යාලුවෙක්ගේ අක්ක කෙනෙකුත් ඕක එක්ක ඉස්සර චැට් කරල මූ මීට් වෙන්න එන්න කියල සීන් එකක් ගියා. හැබැයි ඒ අක්ක නම් හෙන ආසයි මුට. ඒත් හම්බෙන්න එන්න කිවුවම ඒකි බයවෙලා :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගල්.අරක්කු;16811908 said:
    මට පෙන විදිහට තොට තමයි අසහනේ තියෙන්නේ. එකයි හෙන පඩේ දන්නේ. චිලිට අමාරුවක් තියෙයි ද උබේ අක්ක පස්සේ එන්න. උට ඕන තරම් කෙල්ලෝ වහ වැටිලා. පස්සෙන් අවොත් උබලගේ අක්කත් පැනල කැමති වෙයි ලව් කරන්න. නැත්නම් උබේ අක්ක ට්‍රයි එක දාල ඌ බැහැ කිවුවද ?

    නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියල ෂෝ දන්නා එපා බං.

    චිලි ඇයි බං උඹ එලකිරි ආවේ :shocked:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගල්.අරක්කු;16811908 said:
    මට පෙන විදිහට තොට තමයි අසහනේ තියෙන්නේ. එකයි හෙන පඩේ දන්නේ. චිලිට අමාරුවක් තියෙයි ද උබේ අක්ක පස්සේ එන්න. උට ඕන තරම් කෙල්ලෝ වහ වැටිලා. පස්සෙන් අවොත් උබලගේ අක්කත් පැනල කැමති වෙයි ලව් කරන්න. නැත්නම් උබේ අක්ක ට්‍රයි එක දාල ඌ බැහැ කිවුවද ?

    නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියල ෂෝ දන්නා එපා බං.

    චිලී log වෙලා! :lol:
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ගල්.අරක්කු;16811908 said:
    මට පෙන විදිහට තොට තමයි අසහනේ තියෙන්නේ. එකයි හෙන පඩේ දන්නේ. චිලිට අමාරුවක් තියෙයි ද උබේ අක්ක පස්සේ එන්න. උට ඕන තරම් කෙල්ලෝ වහ වැටිලා. පස්සෙන් අවොත් උබලගේ අක්කත් පැනල කැමති වෙයි ලව් කරන්න. නැත්නම් උබේ අක්ක ට්‍රයි එක දාල ඌ බැහැ කිවුවද ?

    නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියල ෂෝ දන්නා එපා බං.

    පව් චිලිඉ.කෙහෙල් ගහකට කොටල හොට පැටලිලා.ඔකට අක්කට දෙන්න තිබ්බෙ සෙරෙප්පුවෙන්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පඩ ගුහාව බන් ඕකා .ඔස්ට්‍රේශියා එකට එකට එහෙම එනවා .ඕකව කවුරුත් එහෙම ගනන් ගන්න චරිතයක් නෙමේ බන් මම නම් දැකලවත් නෑ ඕක එක්ක කවුරුත් ගිහින් කතාකරනවා වත්
    ත්‍රීවිල් එකේ එකාට තිබ්බෙ ඇදලා අරන් 2 ක් අනින්න නැත්තන් ටවුන් එක මැද පොඩි සද්දයක් දාන්න පඩ ශෝ බහින්නම
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ගල්.අරක්කු;16811908 said:
    මට පෙන විදිහට තොට තමයි අසහනේ තියෙන්නේ. එකයි හෙන පඩේ දන්නේ. චිලිට අමාරුවක් තියෙයි ද උබේ අක්ක පස්සේ එන්න. උට ඕන තරම් කෙල්ලෝ වහ වැටිලා. පස්සෙන් අවොත් උබලගේ අක්කත් පැනල කැමති වෙයි ලව් කරන්න. නැත්නම් උබේ අක්ක ට්‍රයි එක දාල ඌ බැහැ කිවුවද ?

    නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියල ෂෝ දන්නා එපා බං.

    චිලියගෙ ගල් කොල්ලා :lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    reputation_neg.gif
    අසහනකාරයෝ 06-23-2014 01:09 PM නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉ&#35

    Koheda hu**to mama eki lassanai kiyala tiyenne? anika mata monada labenne mata lassana akka kenek innawa kiuwama?

    Chilli gen kapu unta ridila wage
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඒ වෙලාවේම කන පැලෙන්න දීලා තිබුනානම් හරි බන් ඕකගේ.මටත් පේන්නම බැරි එකෙක් ඕකා
     
    • Like
    Reactions: sudeewa